Dell 5th Generation Laptops.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :shocked: බොරු කියන්න එපා..... :growl: දවල් නම් මම බෑන්ක් එකට ගියා.... :yes:

    දවල් අවා..හවසත් අවා අයිනේ පොඩි දොරක් බාගෙට ඇරලා නම් තිබ්බා :dull: හෙට ඉන්නවා නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අර මල් පප්පි දැන් පාත් වෙයිද දන්නේ නෑ...... ලැප් වගයක් DX Wagon Carry කරන්න යන්න වෙනවා මට..... පප්පි ආවොත් අදත් අඩයි මෙතන මම නෑ කියලා...... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Price wedi Tangalle Warella i3 65000 denna

    :lol: ඉතින් තංගල්ලෙන් මෙහාට කුරියර් කරපන්කෝ මචෝ...... මම ගන්නම් 10ක්..... හැබැයි කම්පැණි වොරන්ටි එක්ක ඕනා හොදේ.... :D