Dell 5th Generation Laptops.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    :rofl: නෑ මේ පාර බජට් ටැක්සි එකක Carry කරපුවා...... :P
    මේකක ගෙනාවනම් අඩුවට දෙන්න තිබුනා :rolleyes:


    images
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අවධානයට.
    it***y.lk shop එකේ laptop තියේ. හැබැයි ඒ laptop box වල tag codes print කරපු ස්ටිකර් එකේ Abans PLC කියල print එකත් තියේ. උන් Abans PLC වලින් ගෙනල්ල අඩුවට විකුණනවත්ද, waranty අඩුවෙන්.......?(පොඩ්ඩක් බලන්න)
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,298
    2,585
    113
    Colombo
    :P ඔහොම හිතන් ඉන්නකොට 6th Gen එකත් එයි....... :P

    අපි 111000/= ට විකුණන එක අන්න සොෆ්ට්ලොජික් එකේ 134999/= :rofl: :P

    Uba inne koheda machan ? Black witarada tiyenne dell eke ? hp brand eka gana mokakda adahasa ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... අද සිට ප්‍රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා...... :P