










Mint Condition.
15 - 1*** කාණ්ඩයේ......
නිෂ්පාදිත වර්ෂය :- 1984
පළමු ලියාපදිංචිය :- 1987
1500CC KE74 එන්ජිමක් තබා ඈත. (05/04/2013) (ලියාපදිංචි කර ඈත)
ගියර් 4.
කාබ්යුරේටර් රෙපයාර් කිට් / ඉග්නිෂන් කොයිල් අළුතෙන් දමා ඈත.
අළුත් බැටරිය.
අළුත් ටයර්.
ඈලෝයි වීල්.
USB Radio.
සියලුම මීටර් වැඩ කරනු ලැබේ.
AC වැඩ.
කොළඹ නගර සීමාවේ දී :- ලීටරයට 10Km-11Km අතර (AC සහිතව)
පිට පලාත් ධාවනයේදී :- ලීටරයට 12Km-14Km අතර (AC සහිතව)
ලයිසන් 2015-10 වන මස දක්වා.
අතට ලක්ෂ 3.25/= (පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ජා කර ගත හැක.)
13293 බැගින් වාරික 27 ක් ඈත.
ගෙවාගෙන යාමට හැක.
හෝ ලීසින් අවසන් කර දෙනු ලැබේ.