කෝරලේමහත්තයා;17990471 said:
HP නෑ......
ඒත් ලගදිම HP ත් කරන්න වෙන පාටයි...... 
කෝරලේමහත්තයා;17990471 said:
HP නෑ......
ඒත් ලගදිම HP ත් කරන්න වෙන පාටයි...... 
maame i7 eke vga eka mkadda
i7 එකේ Nvidia 840 M Badooo Toshiba nadda 5th Gen![]()
![]()
![]()
නෑ බං තවම...... 4th Gen ආවෙත් අඩුවෙන්...... 3rd Gen තමා 3Yrs Warranty එක්ක වික්කේ....... 
u ge price list 1k mata pm karanna.

දැක්කා දැක්කා..... දෙවි පිහිටයි පුටේ......
You know what I mean......
![]()

ade lenovo nadda ban ? lenovo hodaida ? ara Y50 eka mm baluve
ලෙනාවෝ නම් ඉතින් හිතලා බලලා ගනින්...... තවම හරියකට සර්විස් සපෝට් එකවත් නෑ...... 
HP නෑ......
ඒත් ලගදිම HP ත් කරන්න වෙන පාටයි......
![]()

කෝරලේමහත්තයා;17997329 said:තලගොයි become කබරගොයිස්![]()
අබාන්ස් එකෙන් කෑ ගහනවා බං ඩෙල් / ටොෂිබා විතරයි මම කරන්නේ කියලා.......
HP කරන්නලු...... නැත්නම් ඩීලර්ශිප් එක ගලෝනවලු.......
ඒවා කොහෙද මාත් එක්ක..... අබාන්ස් එකෙන් HP ඩීලර්ශිප් එක ගලෝනවා එහෙම උනොත්.......