Dell 5th Generation Laptops.

SRI305

Member
Mar 17, 2013
866
62
0
5th Generation Processor® සමගින් Dell® ලැප්ටොප් ආවා........ :yes::yes:

Tech Smart Lanka® වෙතින්ම පමණයි....... :yes: අසමසම වගකීමක් සහිතව...... වෙළදපොලේ අඩුම මිලට...... :D :yes:



intel.web.416.234.png



Dell 3543 5th Generation Core i3


Core i3-5005 Processor
15.6 Screen / 4GB DDR3
500 GB HDD
Super Multi DVD RW
Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader

2 Years Warranty සමගින් Rs. 70,000/=
1 ‍Year Warranty සමගින් Rs. 68,000/=

pc-portable-dell-inspiron-3543-i5-5e-gen-8-go-1-to-tunisie.jpg



Dell 3543 5th Generation Core i5

Core i5-5200 Processor
15.6 Screen / 4GB DDR3
500 GB HDD
Super Multi DVD RW
Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader

2 Years Warranty සමගින් Rs. 87,000/=
1 ‍Year Warranty සමගින් Rs. 85,000/=

With Nvidia™ 2GB VGA සමගින්.....
2 Years Warranty සමගින් Rs. 89,900/=
1 ‍Year Warranty සමගින් Rs. 87,900/=

DELLInspiron3543Blackc_1421952933.jpg



Dell 3543 5th Generation Core i7

Core i7-5500 Processor
15.6 Screen / 8GB DDR3
2GB Nvidia™ VGA
1TB HDD
Super Multi DVD RW
Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader

2 Years Warranty සමගින් Rs. 1,11,000/=
1 ‍Year Warranty සමගින් Rs. 1,09,000/=

With Windows 8.1™ සමගින්.....
2 Years Warranty සමගින් Rs. 1,20,500/=
1 ‍Year Warranty සමගින් Rs. 1,18,500/=

3543-20452g-w8-b.png



+ සියලුම ලැප්ටොප් අබාන්ස් වගකීම සහිතයි. :yes:
+ සියලුම ලැප්ටොප් සදහා ඩෙල් ලැප්ටොප් බෑගයක් හිමිවේ. :D :yes:



සියළුම එළකිරි සාමාජිකයින් සහ SLIIT Campus සිසුන් සදහා විශේෂ දීමනා...... :yes:


** සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා ත්‍යාගයක්...... :yes: මාස අවසාන දිනුම් ඈදීමකින් වටිනා 43.2Mbps හුවාවේ ඩොංගලයක්.... :yes: ඉක්මන් කරන්න..... මෙම දීමනාවන් තොග අවසන් වන තුරු පමණි. :)

මූලික ගෙවීමක් නැති පහසු ගෙවීමේ ක්‍රමයට HSBC ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන් සදහා මාස 3/6/12/18/24 දක්වා පහසු ගෙවීමේ පහසුකම්...... :D

කලින් ඈනවුම් කිරීම සදහා අමතන්න....... 0773-078-533

** කොන්දේසි සහිතයි. :)
** ඉහතින් දක්වා ඈති මිල ගණන් අත්පිට මුදලට වන බව කරුණාවෙන් සලකන්න. :D
** Delivery Can Be arrange. :yes:

+ Hand Carry කරන ලද / සීරියල් වෙනස් කරපු / බොක්ස් එකේ සීරියල් සහ ලැප් එකේ සීරියල් වෙනස් ලැප්ටොප් විකිණීමට නැත. Refurbished Laptops වල මිල ගණන් සමග Original Agent Warranty ලැප්ටොප් වල මිල ගණන් සංසංදනය නොකරන්න.

+ අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....... :D

UBEN MAMA EKAK KALLATA GANNA HITIYEE

ETH ABANS EKE GANAN ADUI NE BUN.

ANIKA 4 YEARS WARRENTY DENAWA

http://www.elakiri.com/forum/showthread.php?t=1665365

Core i3-5005 Processor
15.6 Screen / 4GB DDR3
500 GB HDD
Super Multi DVD RW
Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader

2 Years Warranty සමගින් Rs. 70,000/=
1 ‍Year Warranty සමගින් Rs. 68,000/=

:___MEKA ABANS EKE 4 YEAR WARRENTY EKKAMA 69990 I NE , UBE 2YEARS WARRENTY NE


Core i5-5200 Processor
15.6 Screen / 4GB DDR3
500 GB HDD
Super Multi DVD RW
Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader

:___MEKA ABANS EKE 4 YEAR WARRENTY EKKAMA 89900I NE , UBE 2YEARS WARRENTY NE..ANIKA ABANS EKE 1TB HARD EKAK EKKA E GANA..UBE 500GB HARD


Core i7-5500 Processor
15.6 Screen / 8GB DDR3
2GB Nvidia™ VGA
1TB HDD
Super Multi DVD RW
Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader


:___MEKA ABANS EKE 4 YEAR WARRENTY EKKAMA 122900NE , UBE 2YEARS WARRENTY NE..

UBA KIWWE ABANS EKE UBE GANAN WALATA WADA BARAGANAK WADI KIYALA..UNGE WARRENTY TH WADI , GANATH ADUI NE MACHO..UBA THAWA ADU KARALA DENAWADA?
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :D ඉතින් අබාන්ස් වොරන්ටිය වැඩි වෙනවා කියන්නේ අපේ වොරන්ටියත් වැඩි වෙනවා කියන එක තමා....... :yes:

    500GB හාඩ් එක එන්නේ VGA එක එක්ක එකට..... අනිකට එන්නේ 1TB :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mchn dell lap anith eewata wada godak rath wenawa needa?

    එහෙම කේස් නෑ මචෝ.. එහෙම බ්‍රෑන්ඩ් එකක් රත්වෙනව කියන්න බෑ..:no:

    මේ බඩාගෙන් ගත්තේ.. මගෙ ටොෂිබා C850ට වඩා හීට් එක අඩුයි.:yes:
    ලැප එල....:D

    sV6gxJZ.jpg
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :D ඉතින් අබාන්ස් වොරන්ටිය වැඩි වෙනවා කියන්නේ අපේ වොරන්ටියත් වැඩි වෙනවා කියන එක තමා....... :yes:

    500GB හාඩ් එක එන්නේ VGA එක එක්ක එකට..... අනිකට එන්නේ 1TB :yes:
    ethakota abans eketh kiyanawada ban

    1 year වොරන්ටිය Rs. XXXX
    2 years වොරන්ටිය Rs. YYYY
    3 Years වොරන්ටිය Rs. ZZZZ
    4 Years වොරන්ටිය Rs. MMMMM


    kiyala prices 4 k? na ne.. eth ubala nam marai. වොරන්ටිය wadi wenna wadi wenna gaana kapa gannawa neh:frown::shocked::shocked:

    kohoma unath ubalage ganan wadi ne:shocked: ubala kiyanne nam aduwata denne kiyala..

    ubala I3 eka denne keeyatada
    Abans with 4 year warrenty 70,000.00
    Uraj with 2 year warrenty 68,000.00


    ubala 4 year warrenty ekka keeyatada denne????
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol: කෝ බං 4Years Warranty එක්ක ගත්ත එකෙක් ඉන්නවද බං....?? :rolleyes:

    කෝ තවම එකෙක්වත් නෑ...... :no:

    මම අදත් අබාන්ස් කතා කරා..... තවම 4Yrs කතාව..... කතාවක් විතරයි බං..... තවම ඒක දෙන්න අරගෙන නෑ...... :no:

    අපිට බිල් කරනකොට 1Yr / 2Yr කියලා ගන්න පුලුවන්..... එතකොට අපිට උන් දෙන ගානත් වෙනස්...... එහෙම තමා ඉතින් අපිටත් දෙන්න වෙලා තියෙන්නේ...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: කෝ බං 4Years Warranty එක්ක ගත්ත එකෙක් ඉන්නවද බං....?? :rolleyes:

    කෝ තවම එකෙක්වත් නෑ...... :no:

    මම අදත් අබාන්ස් කතා කරා..... තවම 4Yrs කතාව..... කතාවක් විතරයි බං..... තවම ඒක දෙන්න අරගෙන නෑ...... :no:

    අපිට බිල් කරනකොට 1Yr / 2Yr කියලා ගන්න පුලුවන්..... එතකොට අපිට උන් දෙන ගානත් වෙනස්...... එහෙම තමා ඉතින් අපිටත් දෙන්න වෙලා තියෙන්නේ...... :yes:

    ඔන්න ඔය කතාව හරිහැටි පැහැදිලි කරලා දියන් මාමේ මේකේ අයට..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ ඔය කෑ ගහන අය අපේ ගණන් වැඩි කියන්නේ කොහොමද.....??

    අබාන්ස් එකේ Dell i3 79900/= එක අපේ 70000/= යි..... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i5 Without VGA එක 99990/= එක අපේ 87000/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i5 With VGA එක 99990/= එක අපේ 89900/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i7 127990/= එක අපේ 111000/= යි..... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    ඔය උඩ ටික පිලිවෙලින්......

    69990/=
    89900/=
    92990/=
    122900/=

    කියලා දාලා තියෙනවා අබාන්ස් එකේ 4Yrs එක්ක..... ඒත් තවම කාටවත් 4Yrs දීලා නම් නෑ බං...... :no: උන් ඒක මාකටින් ට්‍රික් එකක් වගේ..... එක්කෝ 2Yrs Warranty + Next 2 Years Service Warranty තමා ඔය දෙන්න යන්නේ...... එහෙම නැතුව 4Yrs දුන්නොත් අබාන්ස් එක වහන්න තමා වෙන්නේ...... :rofl: :P