Dell 5th Generation Laptops.

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
බොල බඩෝ. මොබිටෙල් නම්බර් එක ඉල්ලුවේ VM එකෙන්. මගේ ඩයලොග් එක කපලා. ඩයලොග් එකට මොබිටෙල් එකෙන් කතා කරලා යාලුවට සීනි කිරන්නයි තොට බිස්නස් අරන් දෙන්නයි මගේ අධෝ මුඛය කසන්නේ නෑ. :angry::angry::angry:
වළහත් කිව්වේ එහෙනම් තෝ ගැන:baffled::baffled:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බොල බඩෝ. මොබිටෙල් නම්බර් එක ඉල්ලුවේ VM එකෙන්. මගේ ඩයලොග් එක කපලා. ඩයලොග් එකට මොබිටෙල් එකෙන් කතා කරලා යාලුවට සීනි කිරන්නයි තොට බිස්නස් අරන් දෙන්නයි මගේ අධෝ මුඛය කසන්නේ නෑ. :angry::angry::angry:

    :eek: කොන්දොස්තරලත් මෙහෙම නම්බර් කපලා කියලා රු.3ක කෝල් එකකට අඩනවා දැකලා නෑ මම නම්...... :eek:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    මාමගේ ත්‍ර්ඩ් එක බම්ප් කරලා බිස්නස් වැඩි කරල දෙන්න:confused:

    ඇයි අව්ල්ද:rofl:

    නෑ නෑ අව්ලක් නෑ මරා ගනිල්ලා මරා ගනිල්ලා
    :baffled:

    උරජ් ලොක්කට පිම් එකක් දෑම්මා එක බලලා උත්තරයක් දෙන්න :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    VM එකකට තියා PM එකකටවත් රිප්ලයි කරන එකෙක්ට දාපන් බං. මූට කෝල් එකක්ම දෙන්න ඕනේ. දවසේ පැය 24 ම එලකිරියේ. PM එකක් දාන්න බෑ මූට. :angry::angry::angry:

    :oo: නෝ ටයිම් වේස්ටර්ස් බං...... උවමනාව තියෙන එකා කෝල් කරලා විස්තරයක් අහනවා.... වින්ඩෝ ශොපින් ඩයල් තමා VM/PM දදා ඉන්නේ...... රිදෙයි දැන් ...... ෆෝන් එක කපලා කෝල් ගන්න බෑ කියන උන්ට...... :lol: :P :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේ උකහන් එහෙනම්. මෙතන හරි මොබිටෙල් එක දාපන් යකො එක්ස්ටර්නල් එකක් ගන්න ඕනේ. උඹෙන් ගන්නවද තම්බියගෙන් ගන්නවද කියලා බැලුවේ. මොකෝ සිංහල උන්ගෙන් බඩුවක් ගන්න ගියාම උන්ගේ ආඩම්බර බලන්න එපාය. මේ පේන්නේ නැද්ද. රිදෙයි ආයේ..බැක් පැක් එකකුත් ගන්න ඕනේ උනා. බැරිම තැන ගත්තා 3 400 කට එකක් colombo වලින්. :angry::angry:
     
    Mar 3, 2009
    305
    20
    0
    VM එකකට තියා PM එකකටවත් රිප්ලයි කරන එකෙක්ට දාපන් බං. මූට කෝල් එකක්ම දෙන්න ඕනේ. දවසේ පැය 24 ම එලකිරියේ. PM එකක් දාන්න බෑ මූට. :angry::angry::angry:

    :oo:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :lol: ඔව් ඔයාටත් රිදුනද.....?? :P

    :no: මේක මට මගේ තවත් එක ID එකක් විතරයි පුතේ:rofl: රැක ගන්න දෙයක් නැත :)

    එන සතියේ ඉදන් අලුත් නමකින් එන්න ඉන්නේ මම;)

    සූරයා>>> බ්ලැක්ලිස්ට්>>>??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :eek: කොන්දොස්තරලත් මෙහෙම නම්බර් කපලා කියලා රු.3ක කෝල් එකකට අඩනවා දැකලා නෑ මම නම්...... :eek:

    :angry::angry: සල්ලි වියදම් කරන එක වෙනයි බං අවශ්‍යයතාවයකට. ඒත් නාස්තිය අවම කරන්න පුලුවන් ඒවා අවම කරලා ඒ සල්ලි වලින් බල්ලෙක්ට ආප්ප අරන් දෙන එක ඊට වඩා හොඳයි. කියන්නෙනම් සිංහලයා ‍රැකගනිව්, හම්බයෝ එලවව් කියලා. ඒ උනාට පාවිච්චිකරන්නේ හම්බ ඩයලොග්. රිදෙයි දැන්... :D:rofl: