DEMAK 200cc DTM එකක් ගන්න හැදුවේ

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    DEMAK 200cc DTM එකක් ගන්න හැදුවේ

    ;) හොද නරක කියාගෙන යන්න. දන්න කෙනෙක්. 2015 බයික් එකක්

    Image from internet
    dtm200.jpg
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    discontinue karala tiyenne. kalith na. wikunapu unut na. gennapu unut na. marala tama
     

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    කියන තරම් අවුලක් නෑ bike එක.මන් ගත්ත බයික් එක. පාර්ට්ස් තියෙනව.
    ;)
     

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    විහිලුවට වත්, හීනෙන් වත් ගන්න එපා. තමන්ගේම අත්දැකීමෙන් කියන්නේ.
    පසුතැවීමක් විතරයි ඉතුරුවෙන්නේ 1000%ක් ෂුවර්
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    කියන තරම් අවුලක් නෑ bike එක.මන් ගත්ත බයික් එක. පාර්ට්ස් තියෙනව.
    ;)

    eliwena jameta thamai honda honda sellan thiyenne bro !

    Anyway , Ubage hithata alluwa nam anith ayage katha wadak na
    Congratz!