Demak DTM 150

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේකක් යූස්ඩ් හෙන අඩුයි නේ බන්. එයි විස්සක්, එකක් වගේ දෙනකොට 12ක් 15ක් දුවපු එකක් ගන්න පුලුවන්.

    ඇයි බන් මේ බයික් එක මෙච්චර අඩුවට යන්නේ? මේක අවුල්ද? මෙහේ කෑලිගන්න නැද්ද? පට්ට බීට් එකක් බන් තියෙන්නේ? අනික මම හෙන ආසයි SUPERMOTO TYPE BIKE එකකට.