Demak DZM 200 හොදයිද මචන්ලා

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    Demak DZM 200 හොදයිද මචන්ලා

    පෙනුම දැක්කම ගන්න අසා හිතුන මචන්ලා.. මේ බයික් එක තියෙන උන් ඉන්නවද....බයික් එක අව්ලක් නැද්ද:confused::confused:
    UcOKfYx.jpg

    BvGmazY.jpg

    r3UBbSB.jpg

    r3UBbSB.jpg
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔය හුන්ඩවාලි ගන්න එපා මචං
    අපි ඇත්තටම දන්නේ නෑනි
    ඒවායේ තත්ත්වය
    ඉතින් ලක්ෂ ගානක අවධානමක් ගන්න එකේ තේරුමක් නෑ
    සෝ FZ එකක් ගනින්
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    මචන්ලා මගෙත් ඕකම තම තියෙන්නේ.පොඩි ලෙඩ ටිකක් ආව.ඒවා service එකෙන් කරගත්ත.දැන්නම් අවුලක් නෑ.ඉන්දියා bike වලට වඩානම් ගොඩක් හොදයි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මගෙත් ඕකම තම තියෙන්නේ.පොඩි ලෙඩ ටිකක් ආව.ඒවා service එකෙන් කරගත්ත.දැන්නම් අවුලක් නෑ.ඉන්දියා bike වලට වඩානම් ගොඩක් හොදයි.

    monawage ledada aawe bro ? thel keeyak karanawada ?
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    lankawata issara indiyan ewa awama kiuweth me katha tika tamai....thawa reviews tikak balala uba kamati nam bike eka ganin. lankawe assemble plant ekakuth dan gahanawa mage hithe
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මචන්ලා මගෙත් ඕකම තම තියෙන්නේ.පොඩි ලෙඩ ටිකක් ආව.ඒවා service එකෙන් කරගත්ත.දැන්නම් අවුලක් නෑ.ඉන්දියා bike වලට වඩානම් ගොඩක් හොදයි.

    Thel kiyak wage karanawada ban
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    monawage ledada aawe bro ? thel keeyak karanawada ?

    1. මාස 3න් ප්ලාස්ටික් කෑලි ටික සුදු වෙන්න ගන්නව .
    2. මාස 2න් චේන් එකෙන් පට්ට සද්දයක් එන්න ගන්නව .
    3. චේන් ස්පොකට් මාසෙ ගානෙ දාන්න වෙනව .
    4. බීට් එක මාස 4ක් වගේ යනකොට ටකරමකට බොරලු ගහනව වගේ වෙනව .
    5. ලයිට් කහපාට වෙන්න ගන්නව .
    6. ලයිට් ඇතුලෙ වතුර පිරෙනව .
    7. බ්යික් එකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ කොහෙද කියල බලපු ගමන් තේරෙනවනෙ .දෙයියනේ කියල නැමුවැහැකි ජීවිතේ ආසාව නැත්තම් .
    8. ගන්නවමනම් ස්ටාට් කරල සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල බයික් එක ඒ පැත්තට හොදට ඇල කරල බලපන් ටකරන් කපනව වගේ සද්දයක් එනවද කියල .ඒක DIMARK වල එන ලෙඩක් .එන්ජින් රීප්ලේස් කරන්න වෙනව .:nerd::nerd:
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    1. මාස 3න් ප්ලාස්ටික් කෑලි ටික සුදු වෙන්න ගන්නව .
    2. මාස 2න් චේන් එකෙන් පට්ට සද්දයක් එන්න ගන්නව .
    3. චේන් ස්පොකට් මාසෙ ගානෙ දාන්න වෙනව .
    4. බීට් එක මාස 4ක් වගේ යනකොට ටකරමකට බොරලු ගහනව වගේ වෙනව .
    5. ලයිට් කහපාට වෙන්න ගන්නව .
    6. ලයිට් ඇතුලෙ වතුර පිරෙනව .
    7. බ්යික් එකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ කොහෙද කියල බලපු ගමන් තේරෙනවනෙ .දෙයියනේ කියල නැමුවැහැකි ජීවිතේ ආසාව නැත්තම් .
    8. ගන්නවමනම් ස්ටාට් කරල සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල බයික් එක ඒ පැත්තට හොදට ඇල කරල බලපන් ටකරන් කපනව වගේ සද්දයක් එනවද කියල .ඒක DIMARK වල එන ලෙඩක් .එන්ජින් රීප්ලේස් කරන්න වෙනව .:nerd::nerd:

    :eek::eek::eek::eek::eek::shocked::shocked: