Denim song එක හොයලා දීපන්කො

gaze

Active member
  • May 8, 2022
    93
    240
    33
    1999/2000 වගේ සිරසTV එකේ ගිය denim song eka හොයලා දෙන්නකෝ

    Lyrics තිබ්බේ මේ වගේ
    "ඇතුවත් බැරි නැතිවත් බැරි ඇදුම denim"

    Singer Bathiya Jayakody වගේ මතක.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,984
    113
    34
    Kalutara
    ඕක නෙවෙයි මචං
    ඕකට වඩා හුගක් පරණයි

    උබට මතකද සින්දුව?
    ------ Post added on Aug 14, 2023 at 1:32 PM
    NSB ඉතුරු මිතුරු එකට ගහපු සින්දුවක් වගේද? ඒකෙත් ඩෙනිමක සාක්කුවක්නේ තිබ්බේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    NSB ඉතුරු මිතුරු එකට ගහපු සින්දුවක් වගේද? ඒකෙත් ඩෙනිමක සාක්කුවක්නේ තිබ්බේ.
    E add eke tibune wena song ekak
    Denim sinduwa sirase giye.
    Dewiyanwahanse Adam ta denim ekak dena art ekak ehemat tibuna matakai visual eke.
     
    gaze

    Active member
  • May 8, 2022
    93
    240
    33
    NSB ඉතුරු මිතුරු එකට ගහපු සින්දුවක් වගේද? ඒකෙත් ඩෙනිමක සාක්කුවක්නේ තිබ්බේ.
    නෑ මචං එක නෙවෙයි

    E add eke tibune wena song ekak
    Denim sinduwa sirase giye.
    Dewiyanwahanse Adam ta denim ekak dena art ekak ehemat tibuna matakai visual eke.
    මෙන්න මේක වෙන්න ඕන
    ------ Post added on Aug 14, 2023 at 7:08 PM

    Hope this is the one you are looking for. ;)

    නෑ මචං මේවා අලුත් ඒවනේ
    B&S ලාගේ ඈ පැසු ලෝකේ song එක ආපු කාලේ වගේ මේකත් අවෙ රස රිසි ගී chart එකේ එහෙම තිබුණා
    ------ Post added on Aug 14, 2023 at 7:11 PM

    ඕක නෙවෙයි මචං ටිකක් පරණ song ekak
    ------ Post added on Aug 14, 2023 at 7:13 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    1999/2000 වගේ සිරසTV එකේ ගිය denim song eka හොයලා දෙන්නකෝ

    Lyrics තිබ්බේ මේ වගේ
    "ඇතුවත් බැරි නැතිවත් බැරි ඇදුම denim"

    Singer Bathiya Jayakody වගේ මතක.
    Rasa Risi gee wala giya wage mathaka.

    Thaarunyayee.. mal pili naganne ai asipiya atharin .. athuwath bari nathuwath bari anduma denim.

    onna oya wage scene ekak machan mathaka. Apita mathaka thiyana part eka end eka. Oke mul part eka mathaka naha hariyata
     
    • Like
    Reactions: gaze and icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Rasa Risi gee wala giya wage mathaka.

    Thaarunyayee.. mal pili naganne ai asipiya atharin .. athuwath bari nathuwath bari anduma denim.

    onna oya wage scene ekak machan mathaka. Apita mathaka thiyana part eka end eka. Oke mul part eka mathaka naha hariyata
    Mata melody eka matakai
    Lassana sinduwak
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    තාරුණ්‍යයේ දගකාරව සැරිසරන්නෙ මල් පිලි අතරින්
    ඇතුවත් බැරි නැතුවත් බැරි ඇදුම ඩෙනිම්
     
    • Like
    Reactions: gaze and icepack

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Search karama meka awe.

    jean-pants-1.jpg
     
    • Haha
    Reactions: gaze

    gaze

    Active member
  • May 8, 2022
    93
    240
    33
    Rasa Risi gee wala giya wage mathaka.

    Thaarunyayee.. mal pili naganne ai asipiya atharin .. athuwath bari nathuwath bari anduma denim.

    onna oya wage scene ekak machan mathaka. Apita mathaka thiyana part eka end eka. Oke mul part eka mathaka naha hariyata
    ඕක තමයි මටත් Melody එක මතකයි lyrics මතක නෑ

    තාරුණ්‍යයේ දගකාරව සැරිසරන්නෙ මල් පිලි අතරින්
    ඇතුවත් බැරි නැතුවත් බැරි ඇදුම ඩෙනිම්
    Yes 💯
    ------ Post added on Aug 15, 2023 at 9:04 PM