එහෙමද. ඕවා ගැන idea එකක් නැහැ.Meka koheda yako 99/2000 awe?
උබට මතකද සින්දුව?Meka koheda yako 99/2000 awe?
NSB ඉතුරු මිතුරු එකට ගහපු සින්දුවක් වගේද? ඒකෙත් ඩෙනිමක සාක්කුවක්නේ තිබ්බේ.ඕක නෙවෙයි මචං
ඕකට වඩා හුගක් පරණයි
උබට මතකද සින්දුව?
------ Post added on Aug 14, 2023 at 1:32 PM
E add eke tibune wena song ekakNSB ඉතුරු මිතුරු එකට ගහපු සින්දුවක් වගේද? ඒකෙත් ඩෙනිමක සාක්කුවක්නේ තිබ්බේ.
Hope this is the one you are looking for.![]()
Ooka tamai yako mama danna Denim song ekame mona jarawakda ban me. 1999 apu ekak wagep enawada meka?![]()
නෑ මචං එක නෙවෙයිNSB ඉතුරු මිතුරු එකට ගහපු සින්දුවක් වගේද? ඒකෙත් ඩෙනිමක සාක්කුවක්නේ තිබ්බේ.
මෙන්න මේක වෙන්න ඕනE add eke tibune wena song ekak
Denim sinduwa sirase giye.
Dewiyanwahanse Adam ta denim ekak dena art ekak ehemat tibuna matakai visual eke.
Hope this is the one you are looking for.![]()
Rasa Risi gee wala giya wage mathaka.1999/2000 වගේ සිරසTV එකේ ගිය denim song eka හොයලා දෙන්නකෝ
Lyrics තිබ්බේ මේ වගේ
"ඇතුවත් බැරි නැතිවත් බැරි ඇදුම denim"
Singer Bathiya Jayakody වගේ මතක.
Mata melody eka matakaiRasa Risi gee wala giya wage mathaka.
Thaarunyayee.. mal pili naganne ai asipiya atharin .. athuwath bari nathuwath bari anduma denim.
onna oya wage scene ekak machan mathaka. Apita mathaka thiyana part eka end eka. Oke mul part eka mathaka naha hariyata
ඕක තමයි මටත් Melody එක මතකයි lyrics මතක නෑRasa Risi gee wala giya wage mathaka.
Thaarunyayee.. mal pili naganne ai asipiya atharin .. athuwath bari nathuwath bari anduma denim.
onna oya wage scene ekak machan mathaka. Apita mathaka thiyana part eka end eka. Oke mul part eka mathaka naha hariyata
Yesතාරුණ්‍යයේ දගකාරව සැරිසරන්නෙ මල් පිලි අතරින්
ඇතුවත් බැරි නැතුවත් බැරි ඇදුම ඩෙනිම්