umbata experience tiynawada me gena? visthara kiyahanko?අර හුත්තවල් මෙ හුත්තවල් කර කර ඉන්න එපා.ඔකව psychiatric කෙනෙක් ගාවට එක්කන් පලයන් බය නෑතුව. Dr(Mrs) A.K.D. Aruni Thushara Abeysinghe.මෙයා ගොඩක් හොදයි. අපි කටින් කියල හිත හදන එවා තවකලිකඉ බන්

Beautiful!1 . පුළුවන් තරම් ඒ කෙනා එක්ක කතා කරන්න.
2 . බනින්න යන්න එපා.
3 . ඒ කෙනාගේ තත්වය අපිට තේරෙනවා කියන දේ එයට තේරෙන විදියට වැඩ කරන්න.
4 . තරහ ගන්න එපා එක තත්පරයක්වත්.
5 . කෙල්ල නැති උනත් අනිත් අය (ගෙදර අය, යාලුවෝ) ලග ඉන්නවා කියල තේරුම් යවන්න ඕන
6 . උපදෙස් දෙන්න නම් එපා මුලින්. මුලින් කොල්ලව සාමන්‍ය තතවයට් ගන්න.
7. අනිත් එක ඒ කොල්ල විදවන ප්‍රශ්නේ ගැන කොල්ල කැමති නම් කතා කරලා. ඒ අතරේ ඒ කෙල්ල නෙවෙයි ජිවිතේ කියල උටම තේරුම් ගන්න දෙන්න ඕන.
8. අපි කෙල්ලට බනින්නවත් හොද කියන්නවත් හොද නැ.
phone number eka ewapan machanumbata experience tiynawada me gena? visthara kiyahanko?
Bro matat dipressionmath ekka winadi 20k katha karanna set karapn depresson hoda karanawa