Desktop Help

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    Core 2 due PC එකක් තියෙනවා යාලුවෙක්ගෙ . එකේ දැනට 2 gb ram එකක් , hard disk එකක් තියෙන්නේ . pc එකට ram එක වැඩි කරලා , ssd එකක් ගහල ගන්න එක පාඩුද . එයාගේ ළමයාගේ වැඩ වලට .
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Core 2 due PC එකක් තියෙනවා යාලුවෙක්ගෙ . එකේ දැනට 2 gb ram එකක් , hard disk එකක් තියෙන්නේ . pc එකට ram එක වැඩි කරලා , ssd එකක් ගහල ගන්න එක පාඩුද . එයාගේ ළමයාගේ වැඩ වලට .
    Depends on work bn
    Loku seen ba.Office wage wada walata nam ok :yes:
     
    • Love
    Reactions: ST.PIERRE

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,119
    2,592
    113
    වින්ඩොව්ස් 10 වත් දාගන්න පූලුවන් වෙයිද 8gb n ssd ගැහුවොත්
    මං Core 2 due එකක වින්ඩොව්ස් 7 නන් අව්ලක් නැතුව රන් කරලා තියන්වා

    Question Mark What GIF
     
    • Love
    Reactions: ST.PIERRE