Dev vs QA [For IT People]

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    හෝව් හෝව්.. මේක තවත් Dev වලටා වඩා QA හොදයි, QA වලට වඩා Dev හොදයි ත්‍රෙඩ් එකක් නෙවේ..

    Elakiri ඉන්න developers ලයි QA field එකේ ඉන්න අයයි තම තමන් වැඩ කරන field එකේ හොද නරක බෙදාගන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ :)

    Dev vs QA ෆීල්ඩ් දෙකේ වාසි අවාසි, challenges, salaries එහෙම කතා කරමු පුලුවන්නම් :)

    Dev ඉදන් QA වලට ආපු අය ඉන්නවනම්, QA ඉදලා Dev ගිය අය ඉන්නවනං එහෙම මාරු වීමට හේතු සහ දෙකේ වෙනස එහෙම කියන්න.

    මං වගේම මේ ෆීල්ඩ් දෙකට අලුත් සහ කැමති අයට මේ ත්‍රෙඩ් එකෙන් උදව්වක් වෙයි කියලා හිතනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ETCA awama dawase rs 500ta DEV QA dekama karana ewun eyi ban :(

    2cxji1f.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ඔය දෙකෙන් stress එක අඩු ලේසි ආතල් එකේ කරන්න පුලුවන් කෝකද??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Dev
    වැඩ වැඩියි
    සට්‍රෙස් වැඩියි
    පඩි වැඩියි
    අලුත් ටෙක්නොලොජීස් වලට ලොකු Exposure එකක් හම්බවෙනවා

    QA
    සාපේක්ශව වැඩ අඩුයි
    සාපේක්ශව ස්ට්‍රෙස් අඩුයි, ඒත රිලීස් ලං උනාම ඩිවලොපර්ට වඩා වැඩ වැඩිවෙන්න සහ ස්ට්‍රෙස් වැඩි වෙන්න පුලුවන්
    මැනුවල් ටෙස්ටින් විතරක් නම් කරන්නෙ ගොඩක් වෙලාවට පඩි අඩුයි, ඒත් Automation එහෙම කරනවා නම් සමහර වෙලාවට ඩිවලොපර්ස්ලා ගානටම හරි එයිට වඩා උනත් සැලරි ගන්න පුලුවන්
    ගොඩක් වෙලාවට අලුත් අලුත් ටෙක්නොලොජීස් වලට තියන Exposure එක අඩුයි මොකද Developrs ලාගෙ ටෙක්නොලොජි අලුත් වෙන තරම් ඉක්මනට QA ටෙක්නලොජි අලුත් වෙන්නෙ නැහැ

    තව ඕන තරම ලියන්න පුලුවන් මතක් වෙච්ච ටික දැම්මා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :yes::yes::yes::yes:
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Software Eng-->Senior Eng-->Tech Lead --> Architect
    QA Eng --> Senior QA --> QA Lead --> Project Management

    Oka thamayi normal path. QA Lead unata passe godak aya project management walata move wenawa.

    QA Salaries comparably aduyi!

    Bottom line, if you like logic, mathematics become a developer. QA is not so fun in that aspect.
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ETCA awama dawase rs 500ta DEV QA dekama karana ewun eyi ban :(

    2cxji1f.png

    අම්මපා ඇත්ත.. රුපියල් පන්සීයට නෙමේ බන් ඔවුන් රොටියටයි ප්ලේන්ටියටත් වැඩ කරයි.ලංකාවෙ උන්ට වෙන්නෙ ඉන්දියාවෙ උන්ට රොටි විකුනන්න තමා:(:(:growl::growl: