.
.
.
.
.
.
.
.
.
අඩෝ අද තමා මේක සැරටම මීටර් උනේ :v හම්මේ පට්ට සන්තෝසයි යකෝ..
ලඞ්කාවත් දැන් ඩිංගක් සංවර්ධනේ වෙලා..
සංවර්ධනේ කියන්නේ මේවට තමා.. මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් ඇති වෙන එක..
ඉස්සර අලුතෙන් ගන්න වාහන වලයි, පරණ කබල් වලයි අර ඉස්සරහ බෆර් එකේ දෙහි ගෙඩි මිරිස් කෑලි, වගේ දේවල් එල්ලලා තියෙන්නේ.. :3 මං ඉස්සර හිතන් උන්නේ ඕවා උන් එල්ලන් යන්නේ අර ස්පෙයාර් වීල් එකක් තියාන යන විදියට මගදි කෑමක් කන්න සම්බෝලයක් එහෙම හදාගන්ට වෙන්ටෑ කියල 
කෝම හරි දැන් මිනිස්සු වෙනස් වෙලා.. ආකල්ප අතින් වෙනස් වෙලා..
මිනිස්සු දැන් රාමුවට එහායින් හිතන්න පටන් අරගෙන.. ඉස්සර මිනිස්සු ඔය දෙහි කෑලි මිරිස් කෑලි වාහන වල එල්ලගෙන ගියා.. ඇස්වහ දුරු කරගන්ඩ කියල. ඒත් කෑමකට බීමකට ගන්නව ඇරෙන්න ඕවගෙන් ඇති වැඩක් නෑ කියල සුලු මිනිස්සු කොටසක් මත දරාගෙන හිටියත් සම්ප්රධායට දෙකට නැවිලා උනුත් ඕවා වාහන වල එල්ලගත්තා.. වාහනේකට ආරක්ෂාවක් ඕනෙනං. ඉන්සුවරන්ස් එකක් දාගෙන. සැලකිල්ලෙන් වාහනේ පාවිච්චි කරානං එකෙක්ගෙවත් කටින් කියන වචනෙකටවත් ඇහින් බලන බැල්මකටවත් අල්ලන්න පුලාන් වස්තුවක් විනාස වෙන්නෑ
කොහොමහරි දැන් වැඩිය මිනිස්සු දෙකි කෑලි මිරිස් කෑලි වාහන වල එල්ලගෙන යන්නෑ... හුගාක්ම අඩුයි.. ගොඩක්ම ඕවා එල්ලගෙන ඉන්නෙ. වැඩිය පාවිච්චි නොකරන ගෙදර පාවිච්චියට විතරක් තියාන ඉන්න අලුතෙන් ගත්තු වාහන වල
අනික ඕවා එල්ලන උන්ගෙ හිත දන්නවා උන් අනික් ම්නිස්සුන්ගෙ වාහන වලටත් ඉරිසියයි කියල.. 