machan deweni manamaali set karan ekita shot eka denna thamai thiyenne....wena deyak na...good luck

මාත් හිටියා බන් ඕකට...photographer කට කොනින් පැත්තට හිනාවෙන්න කිව්වම උබ ලස්සනට පැත්තට හිනාවෙන්න ඕන..
පුකෙනුත් හිනාවෙන්න කිව්වම පුකෙනුත් හිනාවෙන්න ඕනෙ
bridesmaidට කිස් කරන්න එහෙම සෙට් වෙනවා...lip kiss නෙවෙයි ඕන්
![]()

මනමාලයාගෙ ගෙදර වෙන්න ඇතිනේ රෑට නිදා ගන්නේ කලින් දා. මනමාලයට නංගිලා එහෙම ඉන්නවනම් හෙමීට ටෝක් කරපන් එදාට. පහුවෙනිදා පාන්දර මනමාලයට වතුර බාල්දියක් හරි ගහලා නැගිට්ටවන්න ඕනේ ඊට පස්සෙ. මොකද ඌ එදාට නිදා ගන්නේ හරියට අපි බඳින්නම් වගෙ රෑට නයිට් ඩියුටි තියෙන නිසා වෙන්න ඇති. පස්සේ ඉතින් ඇඳගෙන කරගෙන ෆොටෝ ගහන හැම උලව්වකටම අරුන් දෙන්න එක්ක ඉන්න තියෙන්නේ පස්සෙන්ම වල්ගෙ වගේ. ඒ අතර තුරේ බ්‍රයිඩ්ස් මේඩ් ට පොඩි ලයින් එකක් දාපන් හොඳ එකක් ඉන්නවනම්. පස්සේ හෝල් එකට ආවම ඉතින් පෝරුවට නග්ගද්දි දෙපැත්තෙන් පොඩ්ඩක් ලඟින් ඉන්න වෙනවා, තව බං කේක් කපද්දි, ශැම්පේන් වත් කරද්දි පොඩි චාටර් එකක් කන්න වෙනවා වටේ දුවන්න බෑ බං ලඟින් ඉන්න වෙනවා. පස්සේ කද්දි. වෙන වෙඩින්ග් වගේ කන්න නම් වෙන්නෙ නෑ බං.සමහර උන් ඉන්නවනේ ඉතින් බත් කඳු බෙදාගන්න පෙරේත කමටත් එක්ක. එහෙම කන එකෙක් නම් පරිස්සමින් බෙදා ගනින්. උපරිම හැන්දක් එකහමාරක් එක්ක මස් කෑල්ලක්, කජු ටිකක්, මාලු කෑල්ලක්, චොප්සි කුරුමා ටිකක් වගේ. පපඩම් වගේ ඒවා දාගෙන නා ගන්න එපා. මස් කෑල්ල එහෙමත් පොඩ්ඩක් බලලා දා ගනින් කටු කෑලි අඩුවට පේන . හැඳි ගෑරොප්පු වලින් නෙ කොටන්න වෙන්නේ. පපඩම් එහෙම කඩන්න ගිහින්, මස් කෑලි කඩන්න ගිහින් නැත්නම් මනමාලිගේ පිඟානේ තියේවි. ඔය කන වෙලාවට බං සෙට් එකටම එක ටේබල් එකක වාඩි වෙලා කන්න වෙන්නෙ. එතකොට හැම හුට්ටම ඇවිත් ෆොටෝ ගහනවා එපා වෙනවා රෙද්ද. පස්සේ ඩෙසට් කද්දිත් කඳු නම් ගහන්න යන්න එපා පෙරේත කම එක්ක. වටලප්පම් කෑල්ලක්, පුඩින් කෑල්ලක් වගේ පොඩි දෙයක් කාපන්. ඔක්කොටම පේනවා බං රෙද්ද ටේබල් එකත් ස්ටේජ් එකක වගේ උඩක තිබ්බේ මම හිටි දෙකේම. අනික බොන්න යන්න එපා. දන්නවනේ සීමාවක් නෑ කියලා ගහන්න ගියාම. අන්තිමට උඹත් චා උඹේ යාලුවත් චා මනමාලිගෙ සෙට් එකට. බයිට් එහෙමත් කන්න බෑ බං. වෙඩින් නම් මතක් කරන්න එපා. හොඳම රැග් එක කන්නේ මනමාලයයි, මනමාලියි. ඒත් හවස් වෙද්දි උන් දෙන්නට නම් ආතල් එකක් හරි තියෙනවනෙ. කට්ට කන්න වෙන්නේ ඔය බෙස්ට් මන්ලට , බ්‍රයිඩ් මේට් ලට තමයි, තව ඉතින් ඉන්න ඇච්චො බැච්චෝ පොඩි උන් ඉන්නවනම් ෆ්ලවර් ගර්ලට,පේච් බෝයිටල අඳුනන උන් උන්ව බලා ගන්නත් ටොපිට සෙට් වෙනවා බං රෙද්ද. ඒ වෙලේට ඉතින් නෝන්ඩි වෙන්න වෙනවා බ්‍රයිඩ් මේට්ස්ලා කිණ්ඩි දාන්න ගන්නවා ඒ වෙලේට චාටර්. කොහොමත් වෙඩින් එක නම් එන්ජෝය් කරන්න වෙන්නේ නෑ අනික් උන් වගේ.

මට තාම සෙට් උනේ නැනේ බන් ඔය වගේ chance එකක් 
ඇත්තම කියල තියනවාමනමාලයාගෙ ගෙදර වෙන්න ඇතිනේ රෑට නිදා ගන්නේ කලින් දා. මනමාලයට නංගිලා එහෙම ඉන්නවනම් හෙමීට ටෝක් කරපන් එදාට. පහුවෙනිදා පාන්දර මනමාලයට වතුර බාල්දියක් හරි ගහලා නැගිට්ටවන්න ඕනේ ඊට පස්සෙ. මොකද ඌ එදාට නිදා ගන්නේ හරියට අපි බඳින්නම් වගෙ රෑට නයිට් ඩියුටි තියෙන නිසා වෙන්න ඇති. පස්සේ ඉතින් ඇඳගෙන කරගෙන ෆොටෝ ගහන හැම උලව්වකටම අරුන් දෙන්න එක්ක ඉන්න තියෙන්නේ පස්සෙන්ම වල්ගෙ වගේ. ඒ අතර තුරේ බ්‍රයිඩ්ස් මේඩ් ට පොඩි ලයින් එකක් දාපන් හොඳ එකක් ඉන්නවනම්. පස්සේ හෝල් එකට ආවම ඉතින් පෝරුවට නග්ගද්දි දෙපැත්තෙන් පොඩ්ඩක් ලඟින් ඉන්න වෙනවා, තව බං කේක් කපද්දි, ශැම්පේන් වත් කරද්දි පොඩි චාටර් එකක් කන්න වෙනවා වටේ දුවන්න බෑ බං ලඟින් ඉන්න වෙනවා. පස්සේ කද්දි. වෙන වෙඩින්ග් වගේ කන්න නම් වෙන්නෙ නෑ බං.සමහර උන් ඉන්නවනේ ඉතින් බත් කඳු බෙදාගන්න පෙරේත කමටත් එක්ක. එහෙම කන එකෙක් නම් පරිස්සමින් බෙදා ගනින්. උපරිම හැන්දක් එකහමාරක් එක්ක මස් කෑල්ලක්, කජු ටිකක්, මාලු කෑල්ලක්, චොප්සි කුරුමා ටිකක් වගේ. පපඩම් වගේ ඒවා දාගෙන නා ගන්න එපා. මස් කෑල්ල එහෙමත් පොඩ්ඩක් බලලා දා ගනින් කටු කෑලි අඩුවට පේන . හැඳි ගෑරොප්පු වලින් නෙ කොටන්න වෙන්නේ. පපඩම් එහෙම කඩන්න ගිහින්, මස් කෑලි කඩන්න ගිහින් නැත්නම් මනමාලිගේ පිඟානේ තියේවි. ඔය කන වෙලාවට බං සෙට් එකටම එක ටේබල් එකක වාඩි වෙලා කන්න වෙන්නෙ. එතකොට හැම හුට්ටම ඇවිත් ෆොටෝ ගහනවා එපා වෙනවා රෙද්ද. පස්සේ ඩෙසට් කද්දිත් කඳු නම් ගහන්න යන්න එපා පෙරේත කම එක්ක. වටලප්පම් කෑල්ලක්, පුඩින් කෑල්ලක් වගේ පොඩි දෙයක් කාපන්. ඔක්කොටම පේනවා බං රෙද්ද ටේබල් එකත් ස්ටේජ් එකක වගේ උඩක තිබ්බේ මම හිටි දෙකේම. අනික බොන්න යන්න එපා. දන්නවනේ සීමාවක් නෑ කියලා ගහන්න ගියාම. අන්තිමට උඹත් චා උඹේ යාලුවත් චා මනමාලිගෙ සෙට් එකට. බයිට් එහෙමත් කන්න බෑ බං. වෙඩින් නම් මතක් කරන්න එපා. හොඳම රැග් එක කන්නේ මනමාලයයි, මනමාලියි. ඒත් හවස් වෙද්දි උන් දෙන්නට නම් ආතල් එකක් හරි තියෙනවනෙ. කට්ට කන්න වෙන්නේ ඔය බෙස්ට් මන්ලට , බ්‍රයිඩ් මේට් ලට තමයි, තව ඉතින් ඉන්න ඇච්චො බැච්චෝ පොඩි උන් ඉන්නවනම් ෆ්ලවර් ගර්ලට,පේච් බෝයිටල අඳුනන උන් උන්ව බලා ගන්නත් ටොපිට සෙට් වෙනවා බං රෙද්ද. ඒ වෙලේට ඉතින් නෝන්ඩි වෙන්න වෙනවා බ්‍රයිඩ් මේට්ස්ලා කිණ්ඩි දාන්න ගන්නවා ඒ වෙලේට චාටර්. කොහොමත් වෙඩින් එක නම් එන්ජෝය් කරන්න වෙන්නේ නෑ අනික් උන් වගේ.

මනමාලයාගෙ ගෙදර වෙන්න ඇතිනේ රෑට නිදා ගන්නේ කලින් දා. මනමාලයට නංගිලා එහෙම ඉන්නවනම් හෙමීට ටෝක් කරපන් එදාට. පහුවෙනිදා පාන්දර මනමාලයට වතුර බාල්දියක් හරි ගහලා නැගිට්ටවන්න ඕනේ ඊට පස්සෙ. මොකද ඌ එදාට නිදා ගන්නේ හරියට අපි බඳින්නම් වගෙ රෑට නයිට් ඩියුටි තියෙන නිසා වෙන්න ඇති. පස්සේ ඉතින් ඇඳගෙන කරගෙන ෆොටෝ ගහන හැම උලව්වකටම අරුන් දෙන්න එක්ක ඉන්න තියෙන්නේ පස්සෙන්ම වල්ගෙ වගේ. ඒ අතර තුරේ බ්‍රයිඩ්ස් මේඩ් ට පොඩි ලයින් එකක් දාපන් හොඳ එකක් ඉන්නවනම්. පස්සේ හෝල් එකට ආවම ඉතින් පෝරුවට නග්ගද්දි දෙපැත්තෙන් පොඩ්ඩක් ලඟින් ඉන්න වෙනවා, තව බං කේක් කපද්දි, ශැම්පේන් වත් කරද්දි පොඩි චාටර් එකක් කන්න වෙනවා වටේ දුවන්න බෑ බං ලඟින් ඉන්න වෙනවා. පස්සේ කද්දි. වෙන වෙඩින්ග් වගේ කන්න නම් වෙන්නෙ නෑ බං.සමහර උන් ඉන්නවනේ ඉතින් බත් කඳු බෙදාගන්න පෙරේත කමටත් එක්ක. එහෙම කන එකෙක් නම් පරිස්සමින් බෙදා ගනින්. උපරිම හැන්දක් එකහමාරක් එක්ක මස් කෑල්ලක්, කජු ටිකක්, මාලු කෑල්ලක්, චොප්සි කුරුමා ටිකක් වගේ. පපඩම් වගේ ඒවා දාගෙන නා ගන්න එපා. මස් කෑල්ල එහෙමත් පොඩ්ඩක් බලලා දා ගනින් කටු කෑලි අඩුවට පේන . හැඳි ගෑරොප්පු වලින් නෙ කොටන්න වෙන්නේ. පපඩම් එහෙම කඩන්න ගිහින්, මස් කෑලි කඩන්න ගිහින් නැත්නම් මනමාලිගේ පිඟානේ තියේවි. ඔය කන වෙලාවට බං සෙට් එකටම එක ටේබල් එකක වාඩි වෙලා කන්න වෙන්නෙ. එතකොට හැම හුට්ටම ඇවිත් ෆොටෝ ගහනවා එපා වෙනවා රෙද්ද. පස්සේ ඩෙසට් කද්දිත් කඳු නම් ගහන්න යන්න එපා පෙරේත කම එක්ක. වටලප්පම් කෑල්ලක්, පුඩින් කෑල්ලක් වගේ පොඩි දෙයක් කාපන්. ඔක්කොටම පේනවා බං රෙද්ද ටේබල් එකත් ස්ටේජ් එකක වගේ උඩක තිබ්බේ මම හිටි දෙකේම. අනික බොන්න යන්න එපා. දන්නවනේ සීමාවක් නෑ කියලා ගහන්න ගියාම. අන්තිමට උඹත් චා උඹේ යාලුවත් චා මනමාලිගෙ සෙට් එකට. බයිට් එහෙමත් කන්න බෑ බං. වෙඩින් නම් මතක් කරන්න එපා. හොඳම රැග් එක කන්නේ මනමාලයයි, මනමාලියි. ඒත් හවස් වෙද්දි උන් දෙන්නට නම් ආතල් එකක් හරි තියෙනවනෙ. කට්ට කන්න වෙන්නේ ඔය බෙස්ට් මන්ලට , බ්‍රයිඩ් මේට් ලට තමයි, තව ඉතින් ඉන්න ඇච්චො බැච්චෝ පොඩි උන් ඉන්නවනම් ෆ්ලවර් ගර්ලට,පේච් බෝයිටල අඳුනන උන් උන්ව බලා ගන්නත් ටොපිට සෙට් වෙනවා බං රෙද්ද. ඒ වෙලේට ඉතින් නෝන්ඩි වෙන්න වෙනවා බ්‍රයිඩ් මේට්ස්ලා කිණ්ඩි දාන්න ගන්නවා ඒ වෙලේට චාටර්. කොහොමත් වෙඩින් එක නම් එන්ජෝය් කරන්න වෙන්නේ නෑ අනික් උන් වගේ.
Thank you wewabest advice everමට තාම සෙට් උනේ නැනේ බන් ඔය වගේ chance එකක්
![]()
ඇත්තම කියල තියනවා![]()

macho uba nam deiyek nemei bang dewaalayakThank you wewa
හීනියට ඩීසන්ට් ඩාන්ස් පාරක් දාන්නත් පොඩ්ඩක් පුරුදු වෙයන්. අපි කොච්චර ප්‍රැක්ටිස් කලත් ඒ වෙලේට ඔව්වා මතක් වෙන්නේ නෑ. හැබැයි ඉතින් මනමාලයයි මනමාලියි ගිහින් නටද්දි පැත්තකට වෙලා බලාගෙන ඉන්න එපා පොඩ්ඩක් චාටර් වගේ එතකොට. පොඩ්ඩක් බේසික් ඩයිනින්ග් ටෙක්නික්ස් ටිකක් පුරුදු වෙලා යමන්. ඔය වතුර වීදුරුවෙන් බොද්දි වීදුරුව අල්ලන විදිහ, හැන්ද ගෑරොප්පුව හරියට අල්ලන විදිහ, ටේබල් සර්වියට් එක එලා ගන්න විදිහ, කාලා යද්දි හැන්ද ගෑරොප්පුව තියන විදිහ, නැගිටලා යද්දි කාලා ඉවර වෙලා සර්වියට් එක අකුලලා තියෙන විදිහ වගේ. තව කද්දි කත් දෙක මෙසේ වැලමිට ගහන් කන්නේ නැති සීන් එහෙම. මොකද ඔය කන තැන මොන රෙද්දකට ෆොටෝ ගහනවද මන්දා හැම එකාම බලන් ඉන්නවා කන කොට බොන උන් ඇරෙන්න. එතකොට වැදගත් විදිහට හැසිරුනේ නැත්නම් යාලුවට චාටර් බං.
මම හොඳටම් ඉගෙන ගත්තෙ මෙන්න මේ වීඩියෝස් ටික බලලා. ඒ නිසා අදටත් කවුරු හරි කෙනෙක් ඉල්ලුවොත් මේක තමයි බලන්න දෙන්නෙ. මේකේ විඩියෝ සෙට් එකම තියෙනවා දකුණු පැත්තේ බාර් එකේ. A to Z තියෙනවා බං.

මොකද්ද අඳින්නේ ???
නිලමේ කිට් එකද ?

මනමාලයාගෙ ගෙදර වෙන්න ඇතිනේ රෑට නිදා ගන්නේ කලින් දා. මනමාලයට නංගිලා එහෙම ඉන්නවනම් හෙමීට ටෝක් කරපන් එදාට. පහුවෙනිදා පාන්දර මනමාලයට වතුර බාල්දියක් හරි ගහලා නැගිට්ටවන්න ඕනේ ඊට පස්සෙ. මොකද ඌ එදාට නිදා ගන්නේ හරියට අපි බඳින්නම් වගෙ රෑට නයිට් ඩියුටි තියෙන නිසා වෙන්න ඇති. පස්සේ ඉතින් ඇඳගෙන කරගෙන ෆොටෝ ගහන හැම උලව්වකටම අරුන් දෙන්න එක්ක ඉන්න තියෙන්නේ පස්සෙන්ම වල්ගෙ වගේ. ඒ අතර තුරේ බ්‍රයිඩ්ස් මේඩ් ට පොඩි ලයින් එකක් දාපන් හොඳ එකක් ඉන්නවනම්. පස්සේ හෝල් එකට ආවම ඉතින් පෝරුවට නග්ගද්දි දෙපැත්තෙන් පොඩ්ඩක් ලඟින් ඉන්න වෙනවා, තව බං කේක් කපද්දි, ශැම්පේන් වත් කරද්දි පොඩි චාටර් එකක් කන්න වෙනවා වටේ දුවන්න බෑ බං ලඟින් ඉන්න වෙනවා. පස්සේ කද්දි. වෙන වෙඩින්ග් වගේ කන්න නම් වෙන්නෙ නෑ බං.සමහර උන් ඉන්නවනේ ඉතින් බත් කඳු බෙදාගන්න පෙරේත කමටත් එක්ක. එහෙම කන එකෙක් නම් පරිස්සමින් බෙදා ගනින්. උපරිම හැන්දක් එකහමාරක් එක්ක මස් කෑල්ලක්, කජු ටිකක්, මාලු කෑල්ලක්, චොප්සි කුරුමා ටිකක් වගේ. පපඩම් වගේ ඒවා දාගෙන නා ගන්න එපා. මස් කෑල්ල එහෙමත් පොඩ්ඩක් බලලා දා ගනින් කටු කෑලි අඩුවට පේන . හැඳි ගෑරොප්පු වලින් නෙ කොටන්න වෙන්නේ. පපඩම් එහෙම කඩන්න ගිහින්, මස් කෑලි කඩන්න ගිහින් නැත්නම් මනමාලිගේ පිඟානේ තියේවි. ඔය කන වෙලාවට බං සෙට් එකටම එක ටේබල් එකක වාඩි වෙලා කන්න වෙන්නෙ. එතකොට හැම හුට්ටම ඇවිත් ෆොටෝ ගහනවා එපා වෙනවා රෙද්ද. පස්සේ ඩෙසට් කද්දිත් කඳු නම් ගහන්න යන්න එපා පෙරේත කම එක්ක. වටලප්පම් කෑල්ලක්, පුඩින් කෑල්ලක් වගේ පොඩි දෙයක් කාපන්. ඔක්කොටම පේනවා බං රෙද්ද ටේබල් එකත් ස්ටේජ් එකක වගේ උඩක තිබ්බේ මම හිටි දෙකේම. අනික බොන්න යන්න එපා. දන්නවනේ සීමාවක් නෑ කියලා ගහන්න ගියාම. අන්තිමට උඹත් චා උඹේ යාලුවත් චා මනමාලිගෙ සෙට් එකට. බයිට් එහෙමත් කන්න බෑ බං. වෙඩින් නම් මතක් කරන්න එපා. හොඳම රැග් එක කන්නේ මනමාලයයි, මනමාලියි. ඒත් හවස් වෙද්දි උන් දෙන්නට නම් ආතල් එකක් හරි තියෙනවනෙ. කට්ට කන්න වෙන්නේ ඔය බෙස්ට් මන්ලට , බ්‍රයිඩ් මේට් ලට තමයි, තව ඉතින් ඉන්න ඇච්චො බැච්චෝ පොඩි උන් ඉන්නවනම් ෆ්ලවර් ගර්ලට,පේච් බෝයිටල අඳුනන උන් උන්ව බලා ගන්නත් ටොපිට සෙට් වෙනවා බං රෙද්ද. ඒ වෙලේට ඉතින් නෝන්ඩි වෙන්න වෙනවා බ්‍රයිඩ් මේට්ස්ලා කිණ්ඩි දාන්න ගන්නවා ඒ වෙලේට චාටර්. කොහොමත් වෙඩින් එක නම් එන්ජෝය් කරන්න වෙන්නේ නෑ අනික් උන් වගේ.

( ඒත් හදනවා
)
නැහැ මචන්,වෙස්ටර්න්. නිලමේ අදිනවා නම් මම ලොවෙත් යන්නේ නැහැ![]()

මගේ අක්කගේ wedding එකෙත් මම හිටියා දෙවෙනි මනමාලයට
අපි ඇන්දේ නිලමේ කිට් එක
බුදු අම්මෝ ඒක නම් පට්ටම මහන්සි ඇඳන් ඉඳලම-බඩ full හිර වෙන්න ඒක අන්දන්නෙ
මේ සහෝගේ කතාව නම් ඇත්ත
වෙඩිමේ තිබුණු සමහර කෑම මම දැක්කේ අක්ක album එක ගෙනාවාමයි
ඒ තරම් busy බන්
මම තමයි පොඩි උන් බාරව හිටියේ
ළමයි හදන්නේ නෑ කියල හිතුන එයින් පස්සේ නම්( ඒත් හදනවා
)
කොහොම හරි බන් උඹේ phone එකකින් හරි කමක් නැහැ photo ගනින් (උඹේ,bridemaids ලගේ,කට්ටියගේ selfies etc )
අන්තිමේ ඔච්චරයි ඉතුරු වෙන්නේ
all d best මචෝ![]()