dial com පට්ට හොරු . හෙනම ගහපන්..

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    :eek: උබට හොදටම ෂුවර්ද.. නැත්තන් උබ එකේ වැඩ කරන එකෙක්ද :P මම දන්නා එවුන් එකෙක්වත් එකටනම් යන්නේ නැහැ. :confused: ගණන් එහෙමත් වැඩිලු.

    ane na ban, mama eke wada na, mama danne kale indan badu ganne eken, Marketing Triks nam danawa (4500 4n eka 5000 kiyala sir ta nisa 4500ta dennam kiyanawa)
    :lol::lol::lol::lol:
    e unata ban mata ada wena kan waradila na ungen badu aran,
    hora badu nathi nisa warranty case ekak na,
    Lumiya (softlogic)
    Sony (metropolitan)
    Huawi (Singer)
    wage denne,
    mage yaluwek issara wada kala, mata e nisa triks nathuwa thawa aduwata hambuna,
    mama kiyana nisa nemei, umba gihin balapan.
    awl wage nam ganna epa, habai high level pare eken ganin, dehiwala pare eken epa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    ela ela :yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Divine sinhala da bn?muslim wage ekekne giya sunday hitiye. :sorry:
    ඔව් එතන මුස්ලිම් ඩයල් එකක් වැඩ කරනව තමයි... මම යනකොටත් හිටිය...:yes:
    අයිතිකාරයා සිංහල කියල මේකෙ කට්ටිය දාල තිබුන නිසා මම ඔතනින් ගත්තා...:)
     
    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    යකෝ මම ඔය තම්බින්ගෙන් phone එක ගත්තේ නෑ .

    repair කරන්න විතරයි දුන්නේ .phone එක ගත්තේ singapore වලින්.. ලංකාවේ වෙන xiaomi හදන තැනක් දනන් හිටියේ නෑ ,දන්නා එකෙක් ඉන්නවනම් කියහන්.
    මම උන් ගැන දන්නා හින්ද තමා ඔක්කොම check කරලා දුන්නේ.ඒත් උන් මට ඇරියා .මොන කරන්නද බන්.දෙන්න වෙන තැනක් තිබ්බේ නෙනේ.
     
    podde

    Member
    Jan 28, 2009
    540
    33
    0
    DIALCOM කරයො මටත් ඔකම කරනේ මචන්... අවුරුදු 2 Hardware Warrenty දෙනව කියනව.. ගියට පස්සෙ බයිල කියනව...
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    උඹලට ඔහොම වෙලා මදි, ඔච්චර sinhala කඩ තියෙද්දී තම්බි රෙද්දක් අස්ස්සේම රින්ගනවට.