dial com පට්ට හොරු . හෙනම ගහපන්..

priyantha3d

Member
May 14, 2009
52
9
0
dial com පට්ට හොරු . හෙනම ගහපන්..

මේ වැඩේ මට වෙලා දැන් සතියක් 2 විතර වෙනවා.මගේ mi 4 එකේ dispaly එක ගිහිල්ල උන්ට හදන්න දුන්න , එක දෙන්න කලින් මම phone එක miui හරහා lap එකට කන් කරලා ඔක්කොම check කරලා බැලුවා . battery එක check කරලා බැලුවා . කිසිම අව්ලක් තිබ්බේ නෑ .ඊට පස්සේ උන් dipaly එක දල කියනවා ,මෙන්න battry එක ගිහිල්ලු . dispaly එක දාන්න 7500 , බට්ටේර්ය් එක දාන්න තව 3500ක් ඉල්ලනවා.
මම උනාට හෙදටම බෙනල බට්ටේර්ය් එක දාන්න ඕනේ නෑ මමම දාගන්නම් කියල අරන් අව.මම ගෙදර ඇවිත් බට්ටේර්ය් එක check කල , උන් battery එක පුච්චලා.මට 100%sure උන් එක හිතලමඊ කලේ.මම phone එක දෙන්න කලින් චෙච්ක් අරලානේ දුන්නේ.මම ebay එකෙන් බට්ට්ර්ය් එකක් ගෙනල්ල දාගත්ත.
මේ වැඩේ උන් මගේ මල්ලිටත් කලා . පොඩි softwarecase එකකට phone එක අරන් ගියාම එකේ බට්ට්ර්ය් එක ගිහිල්ල කියල අලුත් battery එකක් දන්නා කියල 3500 අරන්.
උන්ගෙන් phone ගන්නකොට 2 years warrenty එකක් දෙනවා.හබි මොකක් හරි වෙලා හදන්න ගියාම කියන්නේ battery එක ගිහින් කියල 3500 ගන්නවා. warrenty දෙන්නේ battery එක නැතුවාලු .උන්ට හෙනම ගහපන් ලනකවේ xiamoi phone හදන වෙන තැනක් නෙද්ද ....

ෆොනේ එක ගත්තේ උන්ගෙන් නෙමේ.singapore වලින්. xiomi හැම තැනම repair කරන්නේ නෑ දන්නා තරමට උන් විතරයි. .උන් ගෙන දන්නා නිසා තමයි හොදට හැම පාර්ට් එකක්ම වැඩ කරනවද කියල check කරලා උන්ට දුන්නේ.ඒත් මට උන් ඇරියා .xiomi repair කරන වෙන තැනක් තියනවනම් මෙතන දාපල්ලා.මම කාපු කට්ට වෙන එකෙක් කන්න ඕනේ නෑ .
 
Last edited:

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹලට ඔහොම වෙලා මදි, ඔච්චර sinhala කඩ තියෙද්දී තම්බි රෙද්දක් අස්ස්සේම රින්ගනවට.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අපිලගේ කඩ අශ්ශේ රිංගන ශින්හලයට හොද පාඩම් මේවා...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අනේ යකෝ. ඩයල්කොමි විතරද බන් ලංකාවේ phone ගන්න කඩේකට තියෙන්නේ. මෙච්චර කඩ තියෙද්දී ඔය ගුබ්බෑයමට රිංගන තොපිට ඔහොම වෙලා මදි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    හම්බ කඩවලට රිංගලා පුක පලාගත්තට පස්සේ මෙතන ඇවිත් ත්‍රෙඩ් දානවා. සින්හල කඩ වලට නොයා අඩුවට ගන්න හම්බ ගුබ්බැයම් අස්සේ රිංගනවට හොදම වැඩේ.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    sinhala kada tikak kiyapan. ada malli oya magulata yanawa phone ekak ganna. den call ekak dila yanna epa kiwwa :) thanks for info machan
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Thuttu deke laabeta thambi kadawal asse ringanna giyaata honda wade. Aye phones gannawanam Agent gen ma ganin, ethakota warrenty ganna unta dana gahala wandinna one na.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ai yaku elakiri 1 thread wala sinhalenma kiyala thiyenne dialcom 1n phones ganna epa kiyala....
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    yako meke kochchaea thread giyada dial com horu kiyala...unge facebook page eke balapan minissu kochchara bana bana comnt danawada kiyala


    awasana washayen : thambi okkoma horu we.... :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මහරගම Chinthana GSM එකෙන් ගනින්, උන්ගේ බදු හොඳයි, හොර බදු නැ
    :eek: උබට හොදටම ෂුවර්ද.. නැත්තන් උබ එකේ වැඩ කරන එකෙක්ද :P මම දන්නා එවුන් එකෙක්වත් එකටනම් යන්නේ නැහැ. :confused: ගණන් එහෙමත් වැඩිලු.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0