dial com පට්ට හොරු . හෙනම ගහපන්..

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    බලාගෙන ගියාම තම්බි අරින්න බලගේනම් ඉන්නේ සිංහල අපිට
     
    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    Ado machan matath un oya wedema kala, mama gaththe Samsung ace 3 ekak, heat case ekak nis ahadanna dunna, next week mama yanakota un mage phone eke mother board eka puchchala, mama eka over charge karalalu, mata phone eken ma denna hithuana, eka hadanna magen 9000 illuwa, passe mama kttakala 6000 walata hadadathth, Dialcom eken Phone ganna eapa, un maha horu...........
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මැනේජර් දාල ඉන්න කෙනා නම් මුස්ලිම් මචං .
    ලොක්කා සිංහල ද කියලා දන්නේ නැහැ .
    අද වෙනකම් ගත්ත ෆෝන්ස් වලට අවුලක් වෙලා නම් නැහැ මචං.
    මමත් ඩිස්ප්ලේ දා ගත්ත MI 4I .

    හැබැයි මගෙන් උන් 14 000 ක් ගත්ත . :yes:
    මන් ඩිස්ප්ලේ දා ගත්තේ උන් ෆෝන් එක ගෙන්නුව මුල්ම කාලේ .

    ඒ වෙනකොට ලංකාවේ කොහෙවත් කෑලි තිබුනේ නැහැ MI 4 I එකට .
    අලුත්ම ෆෝන් එකක් පැකින් කඩලා මගේ ඉස්සරහම ගලවලා තමා දාල දුන්නේ .
    අනිත් කෑලි ටික උන් ඔය වගේ එන ෆෝන්ස් වලට දාන්න තියා ගත්තා :yes:
    හැම තැනම හොඳ නරක දෙකම තියනවා .
    සිංහල පකයල ගේ ලඟට ගියොත් ලෝකේ නැති දේවල් කියනව .
    රු 1000 ක් අඩු කරන්න කැමති නැහැ .
    ඒත් ලොකු ෆෝන් එකක් මුන්ගෙන් ගන්න කොට ගොඩක් ලාබයි.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    avatar459313_2.gif

    :shocked: