Dialog ඉස්සර දුන්න NT පැකේජ් අයින් කරලා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඉස්සර තිබුනේ

    NT 20 - 1GB
    NT 50 - 50GB
    NT 100 - Unlimited දෙන පැකේජ් වගයක් රෑ 12 ඉල්දා උදේ 6 වෙනකම් ඕවා ඒ කාලේ අයින් කරාට පරණ අයට Use කරන්න දුන්නා නේ ගිය අවුරුද්ද වෙනකම් මම Use කරා

    දැන් ඒවා පරණ සිම් වලත් වැඩ නැහැ නේද ?
     
    • Haha
    Reactions: EVC

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ඔය යකෝ විශ්වය පුරා පොදු ජන ජය රාවේ පැතිරෙන්න කලින් තිබ්බ පැකේජ්ස් නේ 🤡 ඕවා දීලා ඩයලොග් ලා ප්‍රොෆිට් ගන්නේ කොහොමද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    690 ,3GB ලබ්බෙන් මොකක්ද කරන්න පුලුවන් දැන්.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,390
    2,388
    113
    නෑ මම හිතුවේ අර නදුන් කියන නයිට් ටයිම් පැකේජ් දාගෙන බෑවද දන්නේ නෑනේ..ඒකයි
    ekane mama beluwe uba maru kiyawanawada kiyala me pkg eka use karapu ekek widihata.

    mage thibbe oke 2gb pkg eka rs.490

    night time pkg active karanna nam 3gb pkg eka hari iita uda ekakata hari yanna one una.

    iita passe thama 3gb ekata maaru une.

    passe kiriyema ekekgen e3276 dongle ekak gaththa, eka supiri dongle eka. eken thamaa night time pkg use kare passe passe

    eken nam peya 6ta night time walin 9-10gb bewa. supiri dongale eka
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    690 ,3GB ලබ්බෙන් මොකක්ද කරන්න පුලුවන් දැන්.
    මම එකේ Main පැකේජ් එක වෙනස් කරා ගිය සතියේ Dialog Whastapp එකට Latter එකක් දීලා. උබත් තියෙනවා නම් එහෙම කරගනින්

    ekane mama beluwe uba maru kiyawanawada kiyala me pkg eka use karapu ekek widihata.

    mage thibbe oke 2gb pkg eka rs.490

    night time pkg active karanna nam 3gb pkg eka hari iita uda ekakata hari yanna one una.

    iita passe thama 3gb ekata maaru une.

    passe kiriyema ekekgen e3276 dongle ekak gaththa, eka supiri dongle eka. eken thamaa night time pkg use kare passe passe

    eken nam peya 6ta night time walin 9-10gb bewa. supiri dongale eka
    මගේ ලග තියෙනවා ඒ විදියේ Dongle 3 දැන් ඉතින් Dialog 3G නැහැ
    ------ Post added on Nov 4, 2023 at 12:43 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම එකේ Main පැකේජ් එක වෙනස් කරා ගිය සතියේ Dialog Whastapp එකට Latter එකක් දීලා. උබත් තියෙනවා නම් එහෙම කරගනින්

    ------ Post added on Nov 4, 2023 at 12:43 PM
    දැන් කොහෙද බන් ඕවා.එපා වෙලාමයි ඒක අයින් කලෙත්