Dialog බල්ලෝ පරිස්සම් වෙයල්ලා

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    same thing happened to me .. Dialog charging me for a TV package that I never activated.. I Have called CC several time but still they have not deactivated it. They have been charing since February.. Seems like these kind of things happens to every dialog user. I have being with them for more than 6 years now. Is there a way to take some actions about this ?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    uba customer care eke unta oka inactive karanna kiwwe nadda? mage dawasata 19 gane kapena mokakda reddak add wela customer care ekata kiwwama un eka ehen inactive kala
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබ මචන් කෙලින්ම කෝල් කරනකොට පදෙ කියාගෙනම ලොක්කෙක්ට මාරු කරන්න කියපන්. බෑ කිව්වොත් ආයිත් ජාතිය අමතපන්. එතකොට උන් මැනේජරයෙකුට දානව. ඊලගට ඌවවත් අමතප:cool:

    jathiya amathuwata awlak nadda bn :P:P:P:P
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    mama 2003 indan.. maatath ohoma ekak una..eeth call karala hada gaththa.. :D
    b.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කස්ටර්මර් කෙයාර් එකේ එවුන්ට බැනලා වැඩක් නෑ ඔකුන්ට ඇඩ්‍රස් නැති වෙන්න අහන්න ඔනේ කොයි වෙලාවෙද ඇක්ටිව් කලේ කන්ෆමේෂන් එස් එම් එස් එක ඉල්ලගන්න ඔනේ . ලයින් එකේ ඉන්නද්දිම ඩිඇක්ටිවේට් මැසේඡ් එක යවන්න ඔනේ මගේත් මයි ටිවි දාලා තිබිලා කැන්සල් කරත් දිගටම කැපිලා මම කම්පෙලෙන් කරලා මගෙන් කැපුන රු400 ගාණක් ආයේ එකවුන්ට් එකට දාලා තිබුණා.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    oka unge kapati wadak mama adurana uncle kenekgeth ohoma kapila ban, uth mata phone eka dila kiwwa putha meke hamadama rs50ta kittu wenna nikan kapenawa kiyala, customer care call karapuwahama mokakda game ekakui thawa mokakda labbakatai rs43 kapenawa dawasata, habai eka nan e welawema deactivate kala.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    253
    83
    Does not matter if you are using it for 12 years or 50 years or just for a day ....

    If they ain't giving what you ( CUSTOMER ) want .....


    DO NOT GIVE THEM A SHIT !!!