අපෝ ඕකුන් ගැන නම් කතාකරල වැඩක් නෑ. දෙන්න බැරි සර්විස් තමා උන් උදේ ඉදන් හවස් වෙනකම් ඇඩ් කරන්නෙ. පට්ට චාටර්. කතකරල නම් මෙලෝ රහක් නෑ. මොකක් හරි ප්රශ්නයක් කිව්වාම හදන්න සති 2ක් වඩා යනව. උබ මචන් කෙලින්ම කෝල් කරනකොට පදෙ කියාගෙනම ලොක්කෙක්ට මාරු කරන්න කියපන්. බෑ කිව්වොත් ආයිත් ජාතිය අමතපන්. එතකොට උන් මැනේජරයෙකුට දානව. ඊලගට ඌවවත් අමතපන්..
same thing happened to me .. Dialog charging me for a TV package that I never activated.. I Have called CC several time but still they have not deactivated it. They have been charing since February.. Seems like these kind of things happens to every dialog user. I have being with them for more than 6 years now. Is there a way to take some actions about this ?