Dialog බල්ලෝ පරිස්සම් වෙයල්ලා

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    අපෝ ඕකුන් ගැන නම් කතාකරල වැඩක් නෑ. දෙන්න බැරි සර්විස් තමා උන් උදේ ඉදන් හවස් වෙනකම් ඇඩ් කරන්නෙ. පට්ට චාටර්. කතකරල නම් මෙලෝ රහක් නෑ. මොකක් හරි ප්‍රශ්නයක් කිව්වාම හදන්න සති 2ක් වඩා යනව. උබ මචන් කෙලින්ම කෝල් කරනකොට පදෙ කියාගෙනම ලොක්කෙක්ට මාරු කරන්න කියපන්. බෑ කිව්වොත් ආයිත් ජාතිය අමතපන්. එතකොට උන් මැනේජරයෙකුට දානව. ඊලගට ඌවවත් අමතපන්..

    මම ඉල්ලුව මචන් , මම කෙල්ලෙක්ට කිව්වා හැමදාමත් තමුසෙලට බැන බැන ඉන්න බෑ . මට මේක කෙලින් කතා කරලා බේරගන්න පුළුවන් එකෙක් ගෙ number එකක් දෙන්න කියල.මම ඌත් එක්ක ඉතුරු හරිය බේරාගන්නම් කියල. එකී කියනව එහෙම number එකක් දෙන්න බෑ ලු. මටත් හොදටම මල පැන්න. කෙල්ලෙක් කියල බැලුවේ නෑ. ඊට පස්සේ ඉතින් කියන්න වුනේ "!@##@# %%^^&& &&*)) )(&%% " කියල තමයි.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Machan, Ape gedara inna servantath Oka wenawa. Paw duppath manussaya. Mun salli hoyanne hora karala. Danna kenekunam kiyanne na Dialog ganna....
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    same thing happened to me .. Dialog charging me for a TV package that I never activated.. I Have called CC several time but still they have not deactivated it. They have been charing since February.. Seems like these kind of things happens to every dialog user. I have being with them for more than 6 years now. Is there a way to take some actions about this ?

    Send a letter stating your problem to the Manager - Customer Care, by fax (mentioned that you inform CC but no action has been taken so far). See how it works out. If not, after waiting for about a week or two send another letter (by fax) referencing the former one but clearly mention that if they did not give you a solution, you are going to complain to the TRC. It worked for me with Lankabell.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    එකෙක් කියනවා service එක හරියට deactivate වෙලාලු තියන්නේ. එක නිසා සල්ලි කැපෙන්නේ මොන මගුලෙන්ද කියලා හොයන්න බැලූ.
    "හු"යන්න තමයි. 4n එකට card දාන එක නවත්තල credit loan එකක් දාගත්ත තවමත් කැපෙනවද බලන්න . මුන් ඒකෙනුත් 13ක් කපල ඕයි ...
    හිනාවෙලා චූ යනවා මේවට.