Dialog මල් package සිම් දෙකක් ගන්න උදව්වක් දීපල්ලකෝ

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    Dialog මල් package සිම් දෙකක් ගන්න උදව්වක් දීපල්ලකෝ

    මචන්ලා අර මොබිටෙල් එකේ වගේ ඩයලොග් වලත් couple සිම් අරගන්න තැනක් හරි.... කව්රු හරි....... සෙට් කරගන්න උදව්වක් දීපන්කො.....
    දිගට හරහට cards දාල එපා වෙලා තියෙන්නේ :(:(:(:(
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    data call 10min wage katha karanakota drop wenawa ban epa wenawa..... kella ekkath malapaninawa :lol::lol: man ekita bainawa eki mata baninawa dennma viber walata baninawa....hikzz

    ehema wennaa bn. mn peya gannan katha karanne. (Viber witharak newene thawa ewath try karahan)