me Dialog nemeine

Dialog 4G slow nam na bn aniwa 20Mb ta wada udin thiyenawa..
Last edited:

අදනේ බං දන්නේ..මෙච්චර කල් මට ඒක පෙන්නුවේ නෑ.ජනවාරි වල ඉඳලලු පටන් ගත්තෙත්..මම කෝල් කලාම එහෙම කිව්වා..
ඉතින් කොහොමද පරණ ස්ටෝරියක් වෙන්නේ..?![]()
ado mechchara slow..
this was my last result..
![]()
මෙන්න මගේ SPEED එක.
මම COLOMBO නෙවෙයි ඉන්නේ.
![]()
ඕක පාච්චි කරන උන් කියපන් any time data ඉවර උනාට පස්සෙද night time data active වෙන්නේ.? නැත්තම් any time data use කරන ගමන් night time 12 ඉදන් 8ට වෙනකන් පාවිච් කරන්න පුලුවන්නද?ȜMA X;19540051 said:පොඩි ගැටලුවකි තියනවාඕක පාච්චි කරන උන් කියපන් any time data ඉවර උනාට පස්සෙද night time data active වෙන්නේ.? නැත්තම් any time data use කරන ගමන් night time 12 ඉදන් 8ට වෙනකන් ද තියෙන්නේ?
na bro anytime iwara wenna one na kohomath 12n passe night time iwara wenawa.. night time iwara unoth anytime ekata kalin ethakota retath anytime eken yanawa...

ȜMA X;19540062 said:එහෙනම් අවුලක් නැ බන් මං මේකම තැන් දෙක තුනක දැක්කා එහෙම සින් එකක්![]()

ȜMA X;19540051 said:පොඩි ගැටලුවක් තියනවාඕක පාච්චි කරන උන් කියපන් any time data ඉවර උනාට පස්සෙද night time data active වෙන්නේ.? නැත්තම් any time data use කරන ගමන් night time 12 ඉදන් 8ට වෙනකන් පාවිච් කරන්න පුලුවන්නද?
එහෙම නෙවෙයි මචං.AnyTIME Data තියෙද්දී Knight Time Data use කරන්න පුළුවන්.
REAL 100% Bonus.


අදනේ බං දන්නේ..මෙච්චර කල් මට ඒක පෙන්නුවේ නෑ.ජනවාරි වල ඉඳලලු පටන් ගත්තෙත්..මම කෝල් කලාම එහෙම කිව්වා..
ඉතින් කොහොමද පරණ ස්ටෝරියක් වෙන්නේ..?![]()