Dialog වැඩියෙන් Data දෙනවා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Dialog වැඩියෙන් Data දෙනවා..

    දැන් 4G තියෙන එවුන්ට තමන්ගේ පැකේජ් එකවගේම තව ඩේටා බන්ඩල් එකක් නොමිලේ දෙනවා බං..

    ඒ කිව්වේ උඹලගේ Bundle එක ගිගා 25ක් නම් උඹලට තව 25ක් ලැබෙනවා..හැබැයි ඒක රෑ 12 ඉඳන් උදේ 8 වෙනකම් විතරයි..

    ඔක්කොම 50යි.හැබැයි ස්පීඩ් එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ.අජූතයි...:no::no:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    පරණ ස්ටෝරියක්නේ බං

    පරණ ස්ටෝරියක්නේ බං

    අදනේ බං දන්නේ..මෙච්චර කල් මට ඒක පෙන්නුවේ නෑ.ජනවාරි වල ඉඳලලු පටන් ගත්තෙත්..මම කෝල් කලාම එහෙම කිව්වා..
    ඉතින් කොහොමද පරණ ස්ටෝරියක් වෙන්නේ..?:eek::eek:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    speed ochcharatama aduida bn ? godak dialog 4G thiyena ewunge speed hodaine..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    4976389701.png
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕක දෙන්නත් කලින් dialog එකේ වැඩ කරන එකෙක් ඇවිල්ලා කිවුවා.. :lol:
     
    dickensian

    Well-known member

  • අදනේ බං දන්නේ..මෙච්චර කල් මට ඒක පෙන්නුවේ නෑ.ජනවාරි වල ඉඳලලු පටන් ගත්තෙත්..මම කෝල් කලාම එහෙම කිව්වා..
    ඉතින් කොහොමද පරණ ස්ටෝරියක් වෙන්නේ..?:eek::eek:

    started from 1st of jan bro..
    there were plenty of threads relating to such bro..:dull:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    අදනේ බං දන්නේ..මෙච්චර කල් මට ඒක පෙන්නුවේ නෑ.ජනවාරි වල ඉඳලලු පටන් ගත්තෙත්..මම කෝල් කලාම එහෙම කිව්වා..
    ඉතින් කොහොමද පරණ ස්ටෝරියක් වෙන්නේ..?:eek::eek:

    ඕක දෙන්නත් කලින් dialog එකේ වැඩ කරන එකෙක් ඇවිල්ලා කිවුවා.. :lol:

    :yes: :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ

    අදනේ බං දන්නේ..මෙච්චර කල් මට ඒක පෙන්නුවේ නෑ.ජනවාරි වල ඉඳලලු පටන් ගත්තෙත්..මම කෝල් කලාම එහෙම කිව්වා..
    ඉතින් කොහොමද පරණ ස්ටෝරියක් වෙන්නේ..?:eek::eek:

    meke 30th or 31st idalama thread giyaa bng oka gana
    ekai itin parana story ekak kiyanawa atte :lol::rofl: