Dialog වැඩියෙන් Data දෙනවා..

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
4976389701.png

me Dialog nemeine :P

Dialog 4G slow nam na bn aniwa 20Mb ta wada udin thiyenawa..
4976772142.png
 
Last edited:

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    අදනේ බං දන්නේ..මෙච්චර කල් මට ඒක පෙන්නුවේ නෑ.ජනවාරි වල ඉඳලලු පටන් ගත්තෙත්..මම කෝල් කලාම එහෙම කිව්වා..
    ඉතින් කොහොමද පරණ ස්ටෝරියක් වෙන්නේ..?:eek::eek:

    Dawas 7k paranai
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    පොඩි ගැටලුවක් තියනවා :dull: ඕක පාච්චි කරන උන් කියපන් any time data ඉවර උනාට පස්සෙද night time data active වෙන්නේ.? නැත්තම් any time data use කරන ගමන් night time 12 ඉදන් 8ට වෙනකන් පාවිච් කරන්න පුලුවන්නද?
     
    Last edited:

    dickensian

    Well-known member
  • ȜMA X;19540051 said:
    පොඩි ගැටලුවකි තියනවා :dull: ඕක පාච්චි කරන උන් කියපන් any time data ඉවර උනාට පස්සෙද night time data active වෙන්නේ.? නැත්තම් any time data use කරන ගමන් night time 12 ඉදන් 8ට වෙනකන් ද තියෙන්නේ?

    na bro anytime iwara wenna one na kohomath 12n passe night time iwara wenawa.. night time iwara unoth anytime ekata kalin ethakota retath anytime eken yanawa...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    na bro anytime iwara wenna one na kohomath 12n passe night time iwara wenawa.. night time iwara unoth anytime ekata kalin ethakota retath anytime eken yanawa...

    එහෙනම් අවුලක් නැ බන් මං මේකම තැන් දෙක තුනක දැක්කා එහෙම සින් එකක් :)
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ȜMA X;19540051 said:
    පොඩි ගැටලුවක් තියනවා :dull: ඕක පාච්චි කරන උන් කියපන් any time data ඉවර උනාට පස්සෙද night time data active වෙන්නේ.? නැත්තම් any time data use කරන ගමන් night time 12 ඉදන් 8ට වෙනකන් පාවිච් කරන්න පුලුවන්නද?

    එහෙම නෙවෙයි මචං.AnyTIME Data තියෙද්දී Knight Time Data use කරන්න පුළුවන්.

    REAL 100% Bonus.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    math ada danne seen eka.. tfs
    den nidahase reta torrent tikak danna puluwan
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ තියෙන්නේ 10 ජීබි එක , ඒ කියන්නේ දැන් 20 පුලුවන්ද ?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113

    අදනේ බං දන්නේ..මෙච්චර කල් මට ඒක පෙන්නුවේ නෑ.ජනවාරි වල ඉඳලලු පටන් ගත්තෙත්..මම කෝල් කලාම එහෙම කිව්වා..
    ඉතින් කොහොමද පරණ ස්ටෝරියක් වෙන්නේ..?:eek::eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1718530