Dialog 4G තියෙන කොලුවන්ගෙන් උදව්වක්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
http://www.dialog.lk/personal/broadband/fixed-broadband/coverage-map/fixed-4g-coverage-map/

4G Coverage එක පෙන්නන්නෙත් නැහැනේ බං.. ටවුන් එක අවට නම් තියෙනවා.. මං ෆිල්ම් ගන්න කඩේ එකා ගාවත් 4G තියෙන්නෙ..

ඕකෙ ගණන් දාලා නෑනේ බං.. රවුටර් එකත් එක්කම කීයද කියලා.. :(

එල මචං.. චැට් එක දාලා බලන්න ඕනි..:yes:

වැඩක් නැහැ බං.. දවසට කාඩ් තුන හතරක් යනවා.. මාසෙට බර ගාණක් වියදම බැලුවම.. අපරාදෙ බං.. ඒකයි බැලුවෙ.. ලංකාබෙල් එකේද, ඩයලොග් එකේද දන්නෙ නැහැ නේද වැඩියෙන්ම කවරේජ් එක තියෙන්නෙ.. :dull:

ඕක 4G card බන්
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකෙ ගණන් කොහොමෙයි..:oo:

    ඩයලොග් නම් කවරේජ් එක තීනො..:cool:

    Coverage tiye nm slt 4g ganin un 40gb dialog 25gb
    SLT එකෙත් 4G තියෙද..? ඒකෙ ගණන් කොහොමද..?
    කවරේජ් එක බලන්නෙ කොහොමද..? මට ලින්ක් එක එවන්නකො මචං..
     
    fazal.sweato

    Member
    Jul 30, 2011
    22
    0
    0
    colombo<<<dematagoda>>>>
    Machan mama dan dialog 4g conctn eka aran masa 3k wenawa.. mama gaththe ofr ekak 3890/=i.. 25gb 1600/=.. speed eka nam patta.. dan routr eka 5k withara yai bn.. mama gaththe ikman.lk eke balala thamai.. 0778931936 meka thamai nmbr eka nama mathaka na machan.. oota call ekak dala balapan..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    machan oya coverage map eke nathi godak than walata dan coverage thiyanawa. apitath coverage thiyanawa kiyala oya map eke na. eth supiriyata thiyanwa. call karala ahapan ethakota un kiyanawa hariyatama. check karala balanna un enawa ube gedarata
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Unta call karala request ekak karanna. Ita passe un enawa oyage gedarata. Awith check karala balala denne. Connection eke awashya signal strength eka nattam denne na.

    Dec walanam offer ekak giya 5000 walata. Connection fee na. Unit eka included. Dannam 7999k da koheda.

    Man boarding place ekata gaththa. Un ethentama awith check karala balala fix kala. Eda dawasata use karanna 1GB free deela giya :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Yp. 0117100100 call 1k ganin bn
    ෆෝන් එකක් නෑ බං.. ඒකනේ ත්‍රේඩ් එකක් දැම්මෙ.. :(

    Podi Silva - පොඩි සිල්වා;17974196 said:
    2500 inna apita khenda bn 11000 crd danna
    umb inne khda bn ?? Galle town thyenwa
    ගාල්ලෙ තමා කුකුලො.. තෝත් ගාල්ලෙ නේහ්..:rofl:

    ow kukuloo bukiyata wara chatak danna
    වැඩ බං.. ටහිකිලා ඉන්නෙ මේ ටිකේ..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒකෙ ගණන් කොහොමෙයි..:oo:

    ඩයලොග් නම් කවරේජ් එක තීනො..:cool:

    SLT එකෙත් 4G තියෙද..? ඒකෙ ගණන් කොහොමද..?
    කවරේජ් එක බලන්නෙ කොහොමද..? මට ලින්ක් එක එවන්නකො මචං..

    Slt eketh selected areas wala 4g denawa . Eka un site eka update karala na.lagama tiyena slt office eken ahapan. Un tiyanawanm kiyay. Packages normal adsl packages tikami.
     
    ෆෝන් එකක් නෑ බං.. ඒකනේ ත්‍රේඩ් එකක් දැම්මෙ.. :(

    ගාල්ලෙ තමා කුකුලො.. තෝත් ගාල්ලෙ නේහ්..:rofl:

    වැඩ බං.. ටහිකිලා ඉන්නෙ මේ ටිකේ..

    my memory krya dan antena kallak ghgenada bn kin uge antana thwune na galle kheda umb kalegana tower eketh 4g thye
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Unta call karala request ekak karanna. Ita passe un enawa oyage gedarata. Awith check karala balala denne. Connection eke awashya signal strength eka nattam denne na.

    Dec walanam offer ekak giya 5000 walata. Connection fee na. Unit eka included. Dannam 7999k da koheda.

    Man boarding place ekata gaththa. Un ethentama awith check karala balala fix kala. Eda dawasata use karanna 1GB free deela giya :D

    Bambuwa tami.mam dialog arcade 1kta gihin genawe.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මචංලා Dialog 4G ගන්නවා නම් කීයක් යනවද..? ඒ කිව්වෙ රවුටර් එකත් එක්ක.. සිග්නල් තියෙද කියල බලාගන්නෙ කොහොමද..? පැකේජ් මොනාද..?

    කෝල් එකක් දෙන්න විදියක් නෑ බං.. ඩයලොග් කස්ටමර් සෙන්ටර් එකට ගියාම පැය ගාණක් ඉන්න ඕනි.. :( හෙල්ප් එකක් දියන්කො.. මං අනූ නවයෙ කාඩ් දාලා යන්නෙ.. මාසෙට එකොළහත් පැනලා යනව බං කාඩ් වලට.. :(
    ලගම තියන arcade එකට යන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක 4G card බන්
    ඉතිං ඕවා දාලනේ මමත් යන්නෙ..:dull:

    mata mathaka tharamain me dawas wala promotion ekak yanawa discount ekak ekka ganna puluwan wey,lankabell magulata wada dilagog eka hoday,
    http://www.dialog.lk/4g-lte-packages/

    me package walata amatharawa 950 ta wage package ekakuth thiyenawa,koheda uba inne machan?
    මම ගාල්ලෙ කවරේජ් එක නම් තියේ.. පැකේජ් කොහොමද දන්නෑ නේද මචං..? ටිකක් ලොකු පැකේජ් එකක් ගන්න ඕන.. හාරදාහක් විතර උනාට කමක් නෑ රෙන්ටල් එක..:yes:

    Machan mama dan dialog 4g conctn eka aran masa 3k wenawa.. mama gaththe ofr ekak 3890/=i.. 25gb 1600/=.. speed eka nam patta.. dan routr eka 5k withara yai bn.. mama gaththe ikman.lk eke balala thamai.. 0778931936 meka thamai nmbr eka nama mathaka na machan.. oota call ekak dala balapan..
    කෝල් එකක් දෙන්න විදියක් නෑනේ මචෝ.. අද ගෙදර යන්නවත් ටයිම් නෑ..

    machan oya coverage map eke nathi godak than walata dan coverage thiyanawa. apitath coverage thiyanawa kiyala oya map eke na. eth supiriyata thiyanwa. call karala ahapan ethakota un kiyanawa hariyatama. check karala balanna un enawa ube gedarata
    තෑන්ක්ස් මචං..

    Unta call karala request ekak karanna. Ita passe un enawa oyage gedarata. Awith check karala balala denne. Connection eke awashya signal strength eka nattam denne na.

    Dec walanam offer ekak giya 5000 walata. Connection fee na. Unit eka included. Dannam 7999k da koheda.

    Man boarding place ekata gaththa. Un ethentama awith check karala balala fix kala. Eda dawasata use karanna 1GB free deela giya :D
    පැකේජ් මොනාද තියෙන්නෙ..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලගම තියන arcade එකට යන්න
    ගාල්ලෙ එක තමා මචං.. මම දවස් ගාණක් ගියා.. ටෝකන් අරන් පෝලිමේ ඉන්න ඕනි.. ලොකු වෙලාවක් යනව මචෝ වැඩේට.. ඒකනේ අවුල..

    bump ekak dala buddyata sup ekak denna :P
    :love:

    Podi Silva - පොඩි සිල්වා;17974319 said:
    my memory krya dan antena kallak ghgenada bn kin uge antana thwune na galle kheda umb kalegana tower eketh 4g thye
    ගෙදරට නම් ඕන නැහැ.. නැවතිලා ඉන්න තැනට ගන්න ඕනි.. :dull:

    Slt eketh selected areas wala 4g denawa . Eka un site eka update karala na.lagama tiyena slt office eken ahapan. Un tiyanawanm kiyay. Packages normal adsl packages tikami.
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ