Fixed Broadband කියන්නෙ 4G වලටද..?
http://www.dialog.lk/dlg/browse/coverageMapLocateUs.jsp?coverageUrl=Fixed+Broadband
ow kukuloo bukiyata wara chatak danna
Fixed Broadband කියන්නෙ 4G වලටද..?
http://www.dialog.lk/dlg/browse/coverageMapLocateUs.jsp?coverageUrl=Fixed+Broadband
http://www.dialog.lk/personal/broadband/fixed-broadband/coverage-map/fixed-4g-coverage-map/
4G Coverage එක පෙන්නන්නෙත් නැහැනේ බං.. ටවුන් එක අවට නම් තියෙනවා.. මං ෆිල්ම් ගන්න කඩේ එකා ගාවත් 4G තියෙන්නෙ..
ඕකෙ ගණන් දාලා නෑනේ බං.. රවුටර් එකත් එක්කම කීයද කියලා..
එල මචං.. චැට් එක දාලා බලන්න ඕනි..
වැඩක් නැහැ බං.. දවසට කාඩ් තුන හතරක් යනවා.. මාසෙට බර ගාණක් වියදම බැලුවම.. අපරාදෙ බං.. ඒකයි බැලුවෙ.. ලංකාබෙල් එකේද, ඩයලොග් එකේද දන්නෙ නැහැ නේද වැඩියෙන්ම කවරේජ් එක තියෙන්නෙ..
Adsl ?

http://www.dialog.lk/dlg/browse/coverageMapLocateUs.jsp?coverageUrl=Fixed+Broadband
Router.ekatath ekkama rs.7790

Coverage tiye nm slt 4g ganin un 40gb dialog 25gb

Yp. 0117100100 call 1k ganin bn

Podi Silva - පොඩි සිල්වා;17974196 said:2500 inna apita khenda bn 11000 crd danna
umb inne khda bn ?? Galle town thyenwa

ow kukuloo bukiyata wara chatak danna
ඒකෙ ගණන් කොහොමෙයි..
ඩයලොග් නම් කවරේජ් එක තීනො..
SLT එකෙත් 4G තියෙද..? ඒකෙ ගණන් කොහොමද..?
කවරේජ් එක බලන්නෙ කොහොමද..? මට ලින්ක් එක එවන්නකො මචං..
ෆෝන් එකක් නෑ බං.. ඒකනේ ත්රේඩ් එකක් දැම්මෙ..
ගාල්ලෙ තමා කුකුලො.. තෝත් ගාල්ලෙ නේහ්..
වැඩ බං.. ටහිකිලා ඉන්නෙ මේ ටිකේ..
Unta call karala request ekak karanna. Ita passe un enawa oyage gedarata. Awith check karala balala denne. Connection eke awashya signal strength eka nattam denne na.
Dec walanam offer ekak giya 5000 walata. Connection fee na. Unit eka included. Dannam 7999k da koheda.
Man boarding place ekata gaththa. Un ethentama awith check karala balala fix kala. Eda dawasata use karanna 1GB free deela giya![]()
Bambuwa tami.mam dialog arcade 1kta gihin genawe.

ලගම තියන arcade එකට යන්නමචංලා Dialog 4G ගන්නවා නම් කීයක් යනවද..? ඒ කිව්වෙ රවුටර් එකත් එක්ක.. සිග්නල් තියෙද කියල බලාගන්නෙ කොහොමද..? පැකේජ් මොනාද..?
කෝල් එකක් දෙන්න විදියක් නෑ බං.. ඩයලොග් කස්ටමර් සෙන්ටර් එකට ගියාම පැය ගාණක් ඉන්න ඕනි..හෙල්ප් එකක් දියන්කො.. මං අනූ නවයෙ කාඩ් දාලා යන්නෙ.. මාසෙට එකොළහත් පැනලා යනව බං කාඩ් වලට..
ඕක 4G card බන්

mata mathaka tharamain me dawas wala promotion ekak yanawa discount ekak ekka ganna puluwan wey,lankabell magulata wada dilagog eka hoday,
http://www.dialog.lk/4g-lte-packages/
me package walata amatharawa 950 ta wage package ekakuth thiyenawa,koheda uba inne machan?

Machan mama dan dialog 4g conctn eka aran masa 3k wenawa.. mama gaththe ofr ekak 3890/=i.. 25gb 1600/=.. speed eka nam patta.. dan routr eka 5k withara yai bn.. mama gaththe ikman.lk eke balala thamai.. 0778931936 meka thamai nmbr eka nama mathaka na machan.. oota call ekak dala balapan..
machan oya coverage map eke nathi godak than walata dan coverage thiyanawa. apitath coverage thiyanawa kiyala oya map eke na. eth supiriyata thiyanwa. call karala ahapan ethakota un kiyanawa hariyatama. check karala balanna un enawa ube gedarata
Unta call karala request ekak karanna. Ita passe un enawa oyage gedarata. Awith check karala balala denne. Connection eke awashya signal strength eka nattam denne na.
Dec walanam offer ekak giya 5000 walata. Connection fee na. Unit eka included. Dannam 7999k da koheda.
Man boarding place ekata gaththa. Un ethentama awith check karala balala fix kala. Eda dawasata use karanna 1GB free deela giya![]()
ලගම තියන arcade එකට යන්න
bump ekak dala buddyata sup ekak denna![]()
Podi Silva - පොඩි සිල්වා;17974319 said:my memory krya dan antena kallak ghgenada bn kin uge antana thwune na galle kheda umb kalegana tower eketh 4g thye

Slt eketh selected areas wala 4g denawa . Eka un site eka update karala na.lagama tiyena slt office eken ahapan. Un tiyanawanm kiyay. Packages normal adsl packages tikami.
Ehenm uba rs.3900 ta 60gb eka ganin.
1400-25gb
3900-60gb
7xxx-100gb
BuMp
machan oke 25 aragena passe 60ta upgrade karanna puluwanda?