Dialog 4G පාවිච්චි කරන අය එන්න

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Dialog 4G පාවිච්චි කරන අය එන්න

    මගේ ඩයලොග් 4g කනෙක්ෂන් එකෙන් එළකිරි එකට ලොග් වෙන්න බැහැ. ඩයලොග් කියනවා ඇක්සස් කරන්න පුළුවන්ලු. ඔයාලගේ කොහොමද.
    https://www.facebook.com/wasanga/posts/10214250324790975
    වැඩ නැත්නම් ඇවිත් රිප්ලයි එකක් දාන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය හුත්තලාගේ බොරු නේ .තවම එන්නේ VPN දාගෙන
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඇට්ටරයා;22982256 said:
    Balanna puluwan, comments be
    phone eke chrome eken neda enne? Oke data save karanna google proxy ekakin load wenne ekai site eka witharak load wenne.

    Proxy nathi normal browser ekakin phone eken PC eken moken wath enna baha.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Maybe its working for some 4G customers, you guys are on IPv6 connections. Normally 4G/Mobile release IPv4 address.

    I can not see any Dialog ipv4 address posting

    ඩයලොග් එකෙන් චෙක් කරලා කියන්නම් කියල කිව්වා තාම රිප්ලයි නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    ඩයලොග් එකෙන් චෙක් කරලා කියන්නම් කියල කිව්වා තාම රිප්ලයි නෑ

    මම ඊයේ කිව්වේ මට කිව්වේ ඔය ටික තමයි උන්ගේ බොරු