Dialog 4G පාවිච්චි කරන අය
මචන්,
මම Dialog 4G connection එකක් ගත්තා. ඒක package reset වෙන date එක විදියට වැටුනේ මාසේ 10 වෙනිදා. ඒත් මගේ data ඉවර වෙච්ච නිසා මම පහුගිය 20 වෙනිදා 10GB extension එකක් දාගත්තා Rs.1000 කට. ඒක activate කරලා ඊළඟ දවසේ බලද්දී මෙන්න package එක reset වෙලා 20 වෙනිදාම. එතකොට මම extend කරපු එකේ පාවිච්චි කරලා තිබ්බේ 600mb වගේ විතරයි. දැන් බලද්දී ලබන මාසේ 20 වෙනකම් ආයෙත් package එක reset වෙලා තියෙනවා.
දැන් මම extend කරපු 10GB මට ප්රයෝජනයක් ගන්න බෑ නේද බන්? ඒකට නම් කමක් නෑ කියමුකෝ. ඒත් 10 වෙනිදා reset වෙන්න තිබ්බ package එක එක පාරටම 20 වෙනිදා extend 10GB ගත්තු ගමන්ම reset වුණේ කොහොමද? උඹලගේ package reset වෙන්නේ මාසේ කවදටද?