Dialog 4G

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මොකක්ද බන් මේ Dialog 4G 40mbps connection එක.මෙහෙම එකක් තියෙනවද? එළකිරි එකේ threads දෙක තුනක්ම දැක්ක :shocked: package eke විස්තර connection fee එක එහෙම කොහොමද? dialog එකට කතා කරලා අහපුවම උන් 4mbps connection එකක් ගැන කියෝනව :angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මොකක්ද බන් මේ Dialog 4G 40mbps connection එක.මෙහෙම එකක් තියෙනවද? එළකිරි එකේ threads දෙක තුනක්ම දැක්ක :shocked: package eke විස්තර connection fee එක එහෙම කොහොමද? dialog එකට කතා කරලා අහපුවම උන් 4mbps connection එකක් ගැන කියෝනව :angry:
    42 mbps ekak thiyenawa. thapreta 4 MB-5MB down karanna puluwan. maseta 3900 wage.. 40 GB limit wenawa. :)