Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    hbb-request.jpg


    මචංලා Dialog 4g එකක් ගන්න යන්නේ.. අනිත් ඒවට Signal නැ බං:confused:

    Starter Package - 30 GB එක ගන්න හිතාගෙන ඉන්නේ.. Rs. 900 + tax per month ලු.. :yes:

    හොදයිද බං ඒක.. Tax එකත් එක්ක ඔක්කම ගාන කොහොමද ? :eek:

    අනික බං අර Signal boost කරන Antenna කෑල්ල ගන්න බැරිවෙයිද ? :eek:

    Offers එහෙම නැතිවෙයිද බං ? :D
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මට නම් චෝරම චෝර Dialog. කෝකටත් ලග පාත Dialog යූස් කරන එකෙක්ගෙන් අහලා ගනින්.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    bump . slt 4g gannawanam kalin ahapan signal thiyenawada kiyala.
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella



    Than you :D

    GatthTA passé speed test ekak dahan

    Aniwa

    Offer ekak dala dennm . Call 0788 88 88 88

    Thanks bng :yes:

    මට නම් චෝරම චෝර Dialog. කෝකටත් ලග පාත Dialog යූස් කරන එකෙක්ගෙන් අහලා ගනින්.

    Ow ne bn Thanks :yes:


    :eek::eek::eek:

    bump . slt 4g gannawanam kalin ahapan signal thiyenawada kiyala.

    Apita na bn SLT 4g :confused: