මචංලා Dialog 4g එකක් ගන්න යන්නේ.. අනිත් ඒවට Signal නැ බං

Starter Package - 30 GB එක ගන්න හිතාගෙන ඉන්නේ.. Rs. 900 + tax per month ලු..

හොදයිද බං ඒක.. Tax එකත් එක්ක ඔක්කම ගාන කොහොමද ?

අනික බං අර Signal boost කරන Antenna කෑල්ල ගන්න බැරිවෙයිද ?

Offers එහෙම නැතිවෙයිද බං ?