Dialog Bill වෙලාවට ගෙවන්න එපා!!!
හැම මාසෙම මුල් දවස් 2-3 ඇතුලත online Dialog bill pay කරන අය ආයෙ කවදාවත් ආයෙ කලින් bill එක pay කරන්න එපා. මම Dialog genie හරහා තමා bill pay කරන්නෙ. හැම මාසෙම 1 වෙනිද නැත්තන් 2 වෙනිදට bill එක pay කරනව වැඩියෙනුත් එක්ක. Dialog genie එකේ 5GB Data offer එකක් දීල තියෙනව 5th february to 28th february bill දාන අයට.
එතකොට අර මාසෙ මුලම (1st - 5th february) bill එක pay කරන loyalty customersලට හුලන්. අනාගතය අදයි කිව්වට වෙලාවට bill ගෙවන loyalty customers ගැන හිතන්නෙ නැතුව මෙහෙම අසාදාරණ විදියට offer දෙනවනම් ආයෙ වෙලාවට bill ගෙවල තේරුමක් නෑනෙ. ඒ නිසා වෙලාවට bill ගෙවන අය ආයෙ වෙලාවට bill ගෙවන්න එපා. අපි Dialog ගැන තියෙන care එකවත් Dialog එකට වෙලාවට bill ගෙවන customersල ගැන නෑ.

උන් තරම් හිගන්නො නෑ ලොවෙත්.....!! 