Dialog Bill වෙලාවට ගෙවන්න එපා!!!

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Dialog Bill වෙලාවට ගෙවන්න එපා!!!

    1200px-Dialog-Axiata-logo-svg.png

    හැම මාසෙම මුල් දවස් 2-3 ඇතුලත online Dialog bill pay කරන අය ආයෙ කවදාවත් ආයෙ කලින් bill එක pay කරන්න එපා. මම Dialog genie හරහා තමා bill pay කරන්නෙ. හැම මාසෙම 1 වෙනිද නැත්තන් 2 වෙනිදට bill එක pay කරනව වැඩියෙනුත් එක්ක. Dialog genie එකේ 5GB Data offer එකක් දීල තියෙනව 5th february to 28th february bill දාන අයට.


    51538279-2302365309999834-8432981450323656704-n.jpg


    එතකොට අර මාසෙ මුලම (1st - 5th february) bill එක pay කරන loyalty customersලට හුලන්. අනාගතය අදයි කිව්වට වෙලාවට bill ගෙවන loyalty customers ගැන හිතන්නෙ නැතුව මෙහෙම අසාදාරණ විදියට offer දෙනවනම් ආයෙ වෙලාවට bill ගෙවල තේරුමක් නෑනෙ. ඒ නිසා වෙලාවට bill ගෙවන අය ආයෙ වෙලාවට bill ගෙවන්න එපා. අපි Dialog ගැන තියෙන care එකවත් Dialog එකට වෙලාවට bill ගෙවන customersල ගැන නෑ. :angry::angry:


    50999261-377202686406295-4878533594953285632-n.png
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඉතින් උඹ ඔෆර් එක තියෙන දවස බලල බිල ගෙවපන්කො. අනික කලින්ම බිල ගෙවන්න ඕන කියල නියමයක් නෑ නෙ බන්, ක්‍රෙඩිට් ලිමිට් එකකුත් තියෙන නිසා.
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    ඉතින් උඹ ඔෆර් එක තියෙන දවස බලල බිල ගෙවපන්කො. අනික කලින්ම බිල ගෙවන්න ඕන කියල නියමයක් නෑ නෙ බන්, ක්‍රෙඩිට් ලිමිට් එකකුත් තියෙන නිසා.

    එතකොට offer දාල නෑනෙ. ඔව් ඒක තමා මමත් කියන්නෙ. ආයෙ මාසෙ මුලම bill ගෙවන අයට ගෙවන්න එපා කියල :oo::dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඉතින් උඹ ඔෆර් එක තියෙන දවස බලල බිල ගෙවපන්කො. අනික කලින්ම බිල ගෙවන්න ඕන කියල නියමයක් නෑ නෙ බන්, ක්‍රෙඩිට් ලිමිට් එකකුත් තියෙන නිසා.


    credit limit eken e mase athulatha witharai bn
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    5 වෙන්කන් ඉන්න බැහැනේ කොහොමත් 1වෙනදා ගෙවන්න ඕන නේ :\
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Dialog bill due date pahu unaama 2% late fee ekak next month bilata add karanawa.
    Danna tharamin Dialog witharai ehema late fee ekak charge karanne.
     
    • Like
    Reactions: Mr.Freak

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    ඩයලොග් කියන්නෙ කම්බ හොරු.. පාවිච්චිය සම්පූර්ණයෙන්ම නවත්තල තියෙන්නෙ...
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Dialog මහා දවල් මංකොල්ල කනවා වගේ වැඩක් කරන්නේ බන්. ඔච්චර ලොකු company එකක් වෙලත් ජරා වැඩ කරන්නේ.