5 වෙන්කන් ඉන්න බැහැනේ කොහොමත් 1වෙනදා ගෙවන්න ඕන නේ :\
මාසෙක credit limit එකක් තියෙනව
5 වෙන්කන් ඉන්න බැහැනේ කොහොමත් 1වෙනදා ගෙවන්න ඕන නේ :\
Dialog bill due date pahu unaama 2% late fee ekak next month bilata add karanawa.
Danna tharamin Dialog witharai ehema late fee ekak charge karanne.

ඩයලොග් කියන්නෙ කම්බ හොරු.. පාවිච්චිය සම්පූර්ණයෙන්ම නවත්තල තියෙන්නෙ...

pay **any** bill! you idiot

gewwe natnam owun line eka kapala daai….gewanakanma call kara kara ahanawa..mala wadayak

උන් තරම් හිගන්නො නෑ ලොවෙත්.....!!
![]()
25 ට බිල් එක අවට මම නම් ගෙවන්නේ 28 වගේ
dailog kiyanne patta horu umbala tamath owa pavicchi karanawada
Dialog මහා දවල් මංකොල්ල කනවා වගේ වැඩක් කරන්නේ බන්. ඔච්චර ලොකු company එකක් වෙලත් ජරා වැඩ කරන්නේ.

මුන්ට ගේමක් දෙන්න සුපිරි කම්පැනි එකක් එනවනම්

මමත් 2 ගෙව්වා මෙ මසේ. තු විතරක්. මම කොහොමත් ගිය මාසෙ ඉදලා ඉන්ටෙර්නෙට් එක නවත්තල දැම්මා. මොකද උන් Day time එක Any time කරල ගසා කනව.![]()

Dialog bill due date pahu unaama 2% late fee ekak next month bilata add karanawa.
Danna tharamin Dialog witharai ehema late fee ekak charge karanne.

ඉතින් උඹ ඔෆර් එක තියෙන දවස බලල බිල ගෙවපන්කො. අනික කලින්ම බිල ගෙවන්න ඕන කියල නියමයක් නෑ නෙ බන්, ක්‍රෙඩිට් ලිමිට් එකකුත් තියෙන නිසා.