Dialog Bill වෙලාවට ගෙවන්න එපා!!!

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    ඩයලොග් කියන්නෙ කම්බ හොරු.. පාවිච්චිය සම්පූර්ණයෙන්ම නවත්තල තියෙන්නෙ...

    ඔව්. speed එක නිසා තමා මාත් තාම තියන් ඉන්නෙ :dull::oo::baffled:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මමත් 2 ගෙව්වා මෙ මසේ. තු විතරක්. මම කොහොමත් ගිය මාසෙ ඉදලා ඉන්ටෙර්නෙට් එක නවත්තල දැම්මා. මොකද උන් Day time එක Any time කරල ගසා කනව.:angry::angry::angry:
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    :yes: උන් තරම් හිගන්නො නෑ ලොවෙත්.....!! :growl:

    ඔව්


    rep++

    25 ට බිල් එක අවට මම නම් ගෙවන්නේ 28 වගේ

    එල

    dailog kiyanne patta horu umbala tamath owa pavicchi karanawada

    speed eka nisa use karanne nattan melo rahak na

    Dialog මහා දවල් මංකොල්ල කනවා වගේ වැඩක් කරන්නේ බන්. ඔච්චර ලොකු company එකක් වෙලත් ජරා වැඩ කරන්නේ.

    අනිවා :baffled:
     

    Mr.Freak

    Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    මමත් 2 ගෙව්වා මෙ මසේ. තු විතරක්. මම කොහොමත් ගිය මාසෙ ඉදලා ඉන්ටෙර්නෙට් එක නවත්තල දැම්මා. මොකද උන් Day time එක Any time කරල ගසා කනව.:angry::angry::angry:

    ඔව් කම්බ හොරු :angry:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:



    ඉතින් උඹ ඔෆර් එක තියෙන දවස බලල බිල ගෙවපන්කො. අනික කලින්ම බිල ගෙවන්න ඕන කියල නියමයක් නෑ නෙ බන්, ක්‍රෙඩිට් ලිමිට් එකකුත් තියෙන නිසා.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    2wenida gewwe naththan connection eka temporary nawaththanawa un
    dialog services enna enna expensive wenawa dan habai. mobile chrges patta expensive
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මමත් 2 ගෙව්වා මෙ මසේ. තු විතරක්. මම කොහොමත් ගිය මාසෙ ඉදලා ඉන්ටෙර්නෙට් එක නවත්තල දැම්මා. මොකද උන් Day time එක Any time කරල ගසා කනව.:angry::angry::angry:

    Mokakda me seen eka?