Dialog HBB - පොඩි උපදෙසක් අවශ්‍යයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    මම යූස් කරන්නෙ ඩයලොග් අන්ලිමිටඩ් පැකේජ් එක 4Mbps, Udemy courses වගයක් බලන්න තියෙනවා, අවුල පට්ට ස්ලොව් බෆර් වෙනවා.

    මම එක ඇඩ් කරගත්තා Work and learn 35 GB ඇඩිශනලි. අවුල තමා එතකොට නොර්මල් යූස් වෙන ඒවත් ඒ පැකේජ් එකෙන්ම අඩු වෙනවා. එතකොට පට්ට අපරාදෙනෙ.

    මං ගාව තව ඩයලොග් රවුටරයක් තියේ, ඒකට වෙනම රවුටර් සිම් එකක් ගන්න ගියා දෙන්නෙ නෑ උන් එහෙම, මට මේකට කරන්න හොඳ ඔප්ශන් එකක් කියන්නකො
     
    • Like
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    මම යූස් කරන්නෙ ඩයලොග් අන්ලිමිටඩ් පැකේජ් එක 4Mbps, Udemy courses වගයක් බලන්න තියෙනවා, අවුල පට්ට ස්ලොව් බෆර් වෙනවා.

    මම එක ඇඩ් කරගත්තා Work and learn 35 GB ඇඩිශනලි. අවුල තමා එතකොට නොර්මල් යූස් වෙන ඒවත් ඒ පැකේජ් එකෙන්ම අඩු වෙනවා. එතකොට පට්ට අපරාදෙනෙ.

    මං ගාව තව ඩයලොග් රවුටරයක් තියේ, ඒකට වෙනම රවුටර් සිම් එකක් ගන්න ගියා දෙන්නෙ නෑ උන් එහෙම, මට මේකට කරන්න හොඳ ඔප්ශන් එකක් කියන්නකො
    රවුටර් සිම් උන් ඔෆිශියලි දෙන්නෙ නැ. ෆේස්බුක් එකෙ ඒජන්ට්ලගේ සිම් තියෙනවා විකුනන උන්ගෙන් ගනින්, :yes: :yes: :yes:

    Sample
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඇයි Unlimited පැකේජ් එක On/Off කරන්න බැරිද ?
    මගේ නම් පුළුවන් මචන් මගේ තියෙන්නේ Mobile BB
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    4Mbps එකේ ස්ලෝව් වෙන්න විදිහක් නෑනේ බන්, මම 2 එකෙත් ශේප් එකේ පාවිච්චි කරලා තියෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම යූස් කරන්නෙ ඩයලොග් අන්ලිමිටඩ් පැකේජ් එක 4Mbps, Udemy courses වගයක් බලන්න තියෙනවා, අවුල පට්ට ස්ලොව් බෆර් වෙනවා.

    මම එක ඇඩ් කරගත්තා Work and learn 35 GB ඇඩිශනලි. අවුල තමා එතකොට නොර්මල් යූස් වෙන ඒවත් ඒ පැකේජ් එකෙන්ම අඩු වෙනවා. එතකොට පට්ට අපරාදෙනෙ.

    මං ගාව තව ඩයලොග් රවුටරයක් තියේ, ඒකට වෙනම රවුටර් සිම් එකක් ගන්න ගියා දෙන්නෙ නෑ උන් එහෙම, මට මේකට කරන්න හොඳ ඔප්ශන් එකක් කියන්නකො
    airtel sim එකක් අරගෙන දවසේ පැකේජ් එකක් දාගන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    mokakda uba use karanne ithin

    speed eka shape da? 4g dongle ekakat?
    ------ Post added on Mar 16, 2024 at 6:22 PM
    මටනං average 50 Mbps එනවා. ඉන්න තැන අනුව වෙනස් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Solo Rider

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Router eka mobile sim ba da? Barinam s12 pro, S10 wage ekakata maru karaganna fb seller kenekgen. Poddak athin dala
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    keeye package ekada danne machan?

    1TB = 249LKR
    10GB = 250LKR
    කලින් 10GB තිබුන 119LKR ට. ඇප් එකේ flash deals වල බලන්න. හැබැයි හැම කෙනාටම එකම සෙට් එක නෙවෙයි එන්නේ. තියනවද කියල බලන්න වෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    1TB = 249LKR
    10GB = 250LKR
    කලින් 10GB තිබුන 119LKR ට. ඇප් එකේ flash deals වල බලන්න. හැබැයි හැම කෙනාටම එකම සෙට් එක නෙවෙයි එන්නේ. තියනවද කියල බලන්න වෙයි.
    wtf :eek: :eek:
    mona harupayakda e?

    10GB for Rs. 250???? 1TB for for Rs. 249???????????????????????????????
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මං ගාව තව ඩයලොග් රවුටරයක් තියේ, ඒකට වෙනම රවුටර් සිම් එකක් ගන්න ගියා දෙන්නෙ නෑ උන් එහෙම, මට මේකට කරන්න හොඳ ඔප්ශන් එකක් කියන්නකො

    4mpps hodatama athine ban thani manussayata
    slow wenawa nan ehata signal nathuwa athi, external antenna ekak set karaganna baluwe nadda