• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා අවුරුදු ගානක් පරණ dialog 2db unlimited :dull::angry: package එකක් තියෙනව.

    මට පුලුවන්ද මේ පැකේජ් එක මට ඕන කාලෙකට තාව කාලිකව විසන්දි කරන්න. :baffled: මට ඕන වෙලාවට ආපහු ඇක්ටිව් කරගන්න පුලුවන් වෙන්න ඕන. :D
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    oya pack eka dan wadak na ban.... rupiyal 600 gewa gewa tiyan idalaa.... man gaawat tibila ayin karala damma... slow unain passe melo wadak karanna baa.. issara nam oka hodayi... dan kaaleth ekka oke watinaakamak na ban
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    oya pack eka dan wadak na ban.... rupiyal 600 gewa gewa tiyan idalaa.... man gaawat tibila ayin karala damma... slow unain passe melo wadak karanna baa.. issara nam oka hodayi... dan kaaleth ekka oke watinaakamak na ban

    මට මේක අයින් කරන්න මොකක්ද වගේ බන්. මේ සර්ෆින් වලට අවුලක්නෑ. ඒත් මට මේක තාවකාලිකව විතරක් අයින් කරල දාන්න පුලුවන්ද කියල බලන්න ඕන :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    oya pack eka dan wadak na ban.... rupiyal 600 gewa gewa tiyan idalaa.... man gaawat tibila ayin karala damma... slow unain passe melo wadak karanna baa.. issara nam oka hodayi... dan kaaleth ekka oke watinaakamak na ban

    මමත් තාම ඔය පැකේජ් එක තමයි පාවිචේ කරන්නේ. දැන් තියෙන පැකේජ් වලට වඩා ඕක මට හෙන ලාබයි. මගේ ලග තියෙන්නේ 3GB එක.