මචංලා අවුරුදු ගානක් පරණ dialog 2db unlimited 
package එකක් තියෙනව.
මට පුලුවන්ද මේ පැකේජ් එක මට ඕන කාලෙකට තාව කාලිකව විසන්දි කරන්න.
මට ඕන වෙලාවට ආපහු ඇක්ටිව් කරගන්න පුලුවන් වෙන්න ඕන. 

package එකක් තියෙනව.මට පුලුවන්ද මේ පැකේජ් එක මට ඕන කාලෙකට තාව කාලිකව විසන්දි කරන්න.
මට ඕන වෙලාවට ආපහු ඇක්ටිව් කරගන්න පුලුවන් වෙන්න ඕන. 