Dialog MGM Channel

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    PEO TV වල දාලා තියෙන්නේ CinemaWorld කියලා මගුලක්. ඒක English Channel එකකුත් නෙවෙයි. French නැත්නම් Spanish .... යටින් හරියට Subtitle යන්නෙත් නෑ. ඒ මදිවට හෙන්න ගොන් ෆිල්ම් යන්නෙත්. Action කියලා නාමයක් වත් ඒකේ ගෑවිලාවත් නෑ. රෙද්ද. ශික්

    MGM එක මෙලෝ වැඩක් නැහැ වගේ කියලා මටත් පෙනුනා
    ස්ටාර් මුවිස් එක ආයෙත් දෙන එකක් නැතිවෙයිද බන් :shocked:

    starmovies ආයෙ දෙන්නෙ නැහැ. CinemaWorld මල ජරාවක්. එක hollywood ෆිල්ම් එකක් යන්නෙ නැහැ ඔක්කොම french, spanish, italian. :angry:

    කරන්න දෙයක් නැති නිසා HBO සෙට් එක ගත්ත, මාසෙට 400/= :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Indian feed eka ayn karapu eka hoday
    fox movies thama ptata

    ෆොක්ස් මුවිසි දෙන්න වෙන එකක් නෑ කියලා තමයි කියන්නේ මාලදිවයිනේ නම් දෙනවලු ඩයලොග් රික්වෙස්ට් කරලලු තියෙන්නේ ෂුවර් නෑ.:angry:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Star movie 200k deelane bng gathe.. dan MGM penaneth 200tada danne na???
    HBO channel 1k ne bng 400??
    HBO pack ekama 400 neme ne?

    1k 400k nam 1 channel ekak witharak gannawang ganna hodama channel eka mokakda HBO set eken aluth movies balanna?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    star movies eke ads giya ne bn issara nam ads ne indian feed dunnama thamai kela une . warner tv ekatath kela wei kiyala thamai kiyanne ewath nethi koloth nam wedak ne

    dish tv eke nam warner movies kiyala ekakuth thiyenawa ban. movie channels ma patta ganak thiyenawa . full HD pack eka channel 200+ ekka okkotama yanne 1 lankawe rs walin rs 1000 k withara. pattama labai. mama nam mea dawas wala hoyanawa ganna. world cup ekawath Hd walin balanna. Dialog sallikinta HD walata witharak rs 1000k withara gewanna ona gold package eka thibilath. HD channel 5 kata amatharawa 1000k gewanne mona magulatada:angry:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    dish tv eke nam warner movies kiyala ekakuth thiyenawa ban. movie channels ma patta ganak thiyenawa . full HD pack eka channel 200+ ekka okkotama yanne 1 lankawe rs walin rs 1000 k withara. pattama labai. mama nam mea dawas wala hoyanawa ganna. world cup ekawath Hd walin balanna. Dialog sallikinta HD walata witharak rs 1000k withara gewanna ona gold package eka thibilath. HD channel 5 kata amatharawa 1000k gewanne mona magulatada:angry:

    Dan HD Channel 39i

    me deka ea damme

    2hs0xe0.jpg

    24m6tkg.jpg
     
    Last edited: