star movies වෙනුවට දීපු MGM channel එක මල ජරවක්නේ. යන්නේ හද්ද පරණ films . එකෙක්වත් අහලවත් තියෙන films නෙමෙයි. මෙලෝ රහක් නැති films . පරණ films බලන්න ඕන නම් cinemax තිතෙනවනේ. තව channel එකක් මොකටද පරණ films බලන්න. මේක හරියට ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ.

Last edited:






