Dialog Nighttime Package ගැන උදව්වක් ඕන

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    Dialog Nighttime Package ගැන උදව්වක් ඕන

    මම මීට කලින් මේ පැකේජ් එක ඇක්ටිව් කරලා නෑ. Dialog එකට කෝල් කරලා ඇහුවම කිව්වා NT <required broadband package rental> and send to 678 විදියට කලාම හරි කියලා. ඒත් Dialog වෙබ් සයිට් එකේ The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package කියලත් තියෙනවා. මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න. :confused:

    ඒ වගේම රුපියල් 100, 50, 20 පැකේජ් වලින් කොච්චර විතර ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද කියලත් කියන්න. :oo:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    post paid nam unlimited package walata vtarai night time active karanna puluwan..tawa issara dipu 500 limited ekatath pukuwan.eka dan den nahane. thawa uba dialog 1gb prepaid data card nathuwa 1gb ma 299 package eka active karapan phone ekata 350k wage dala..ethakota 320k wage kapei..1gb hambenawa.. ekatath night time danna puluwan. dialog postpaid limited package walata saha anith kisima package ekakata night time danna baha..

    20- 1gb
    50- 3gb
    100- unlimited

    okkoma sellam 12 idan 6 wenakan, atha ridenawa bola :oo: :oo:
     
    ස්තූතියි යාළුවා
    මගේ ලග තියෙන්නේ Prepaid පැකේජ් එකක්. ඒ කියන්නේ නිකන්ම NT 100 ගහලා 678 යැව්වම හරිනේ
    The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package - මේකෙන් වැඩක් නෑනේ? (මට මේ කියන මගුල පැහැදිලි නෑ, ඒකයි) :confused: