Dialog Number එක වෙනස් වෙලානේ මගේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Dialog Number එක වෙනස් වෙලානේ මගේ

    අළුත් සිම් එකක් නිසා Number එක ටිකක් මතක නැහැ 076 නො තියෙන්නේ. #132#2# Dial කරලා බලනකොට මගේ 077 තියෙන වෙන අංකයක් එතන වැටෙනවා. එත් සිම් එකේ Number එකනම් වෙනස් වෙලා නැහැ මේ අවුල උබලාගේත් තියෙනවද කියලා පොඩක් ඕක Dial කරලා බලලා කියපන්කො.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Podi Silva - පොඩි සිල්වා;22304606 said:
    oya uba other numbers balanna aththe

    හැදුනුමි පත් අංකයට ගත්ත ෙවන නමිබර් එකක් ෙපන්නනවා අැත්ෙත්

    :yes: :yes: :yes:

    #132# dial කළාම number එක පෙන්නයි. නැත්නම් my number කියන option එක ඇති.
    එහෙම බලන්න. :D