Dialog Number එක වෙනස් වෙලානේ මගේ
අළුත් සිම් එකක් නිසා Number එක ටිකක් මතක නැහැ 076 නො තියෙන්නේ. #132#2# Dial කරලා බලනකොට මගේ 077 තියෙන වෙන අංකයක් එතන වැටෙනවා. එත් සිම් එකේ Number එකනම් වෙනස් වෙලා නැහැ මේ අවුල උබලාගේත් තියෙනවද කියලා පොඩක් ඕක Dial කරලා බලලා කියපන්කො.