
Dialog Outdoor Unit එකට Power Bank එකක් Use කරොත් කොචර time එකක් තියාගන්න පුළුවන් ද
capacity එකත් එක්ක දන්න

unit eka thiyanawa bn ,pOWER cUT SOULUTION EKAK ONA. MATATH NIKAN LABUNE PREPAID CONNECTION EKATAදැන් Dialog Outdoor Unit එක රු. 9999 යි සින්හලු... ඉස්සර නිකන් ගහල දුන්නෙ![]()
koi kaledida hambune. package eka mkakda?unit eka thiyanawa bn ,pOWER cUT SOULUTION EKAK ONA. MATATH NIKAN LABUNE PREPAID CONNECTION EKATA
අවුරුද්දකට විතර කලින් ෆ්රී දුන්න, 35gb වලින් උඩ පැකේජ් වලට. මගෙ තිබුණෙ 20gb මම 35gb වලට මාරු කරල යුනිට් එක ගත්ත. පස්සෙ චාජස් වැඩිවුනාම ආයෙ 20gb වලට අඩුකරා....koi kaledida hambune. package eka mkakda?
MAGE PRE PAID + POST PAID DEKATAMA FREE DUNNA.අවුරුද්දකට විතර කලින් ෆ්රී දුන්න, 35gb වලින් උඩ පැකේජ් වලට. මගෙ තිබුණෙ 20gb මම 35gb වලට මාරු කරල යුනිට් එක ගත්ත. පස්සෙ චාජස් වැඩිවුනාම ආයෙ 20gb වලට අඩුකරා....![]()
මටත් ඕක තමයි වුණේ.MAGE PRE PAID + POST PAID DEKATAMA FREE DUNNA.
ME OUT DOOR UNIT EKIN MONAW DA BAN WASI ?
COVERAGE NE KIWWATA UNIT EKA GAHALA GIYA, DEN KIYANA TARAM COVERGE MOKUTH WENAS NE
MAGE ROUTER EKATH ARN GIYA
//දැන් ඕන තැනක අරං යන්න පුලුවන්.//මටත් ඕක තමයි වුණේ.
මම පස්සෙ ඕක හයි කරල තිබුණ තැනින් ගැලෙවුව. දිග කේබල් එක වෙනුවට මීටරේක විතර කොට කේබලයක් ගහගත්ත.
දැන් ඕන තැනක අරං යන්න පුලුවන්.
සිග්නල් හොඳට තියන තැනකින් තියල වැඩේ කරගන්නව...![]()
නෑ... නෑ... මං අදහස් කරේ මූව් කරන්න පුලුවන්.//දැන් ඕන තැනක අරං යන්න පුලුවන්.//
kohamd ban aran yanne, attena ekai router ekai loku wedi ne
Power Bank ekak mokadatada? Portable use karannada hadanne? ekata wenama router ekak thiya gaththam lesiy mata nm hithenne.
Dialog Outdoor Unit එකට Power Bank එකක් Use කරොත් කොචර time එකක් තියාගන්න පුළුවන් ද
capacity එකත් එක්ක දන්න

Ohh. ok. den outdoor eka 15,000 kiyala C.care ekin kiwwaනෑ... නෑ... මං අදහස් කරේ මූව් කරන්න පුලුවන්.
Dialog Outdoor Unit එකට Power Bank එකක් Use කරොත් කොචර time එකක් තියාගන්න පුළුවන් ද
capacity එකත් එක්ක දන්න
ඕක ඉන්ස්ටෝල් කරනකොට, වටේ පිටේ තියෙන ටවර්ස් වලින් හොඳටම ෆීඩ් වෙන තැන හොයල තමයි ඉන්ස්ටෝල් කරන්නෙ.Ohh. ok. den outdoor eka 15,000 kiyala C.care ekin kiwwa
out door ekin wasi monwd ban, signal ganna eka power wedi da..
ape gedara idan 400m walin tamai tower eka tiyanna, eth speed ne.
mage SLT 4G router eka signal strength 1 enne, eeth 22Mb/s enawa