ෆෝන් එකේ ගාන මාස 5-6ක් යනකොට කපාගනියි ඊට පස්සෙ මාසෙ බිල විතරනෙ..උබ අම්මට හොඳ ෆෝන් එකකුයි කනෙක්ෂන් එකකුයි කලින් අරන් දුන්නනම් ඔහොම වෙන්නෙ නෑනෙ හිටං 


රවට්ටලා දෙන එක උන්ගෙ දක්ශතාවයක්. උබගෙ අම්මගෙ අසරනකම හරි නොදැනුවත්කම හරි නීතියට අදාල නෑ. දැන් ඉතින් ගෙවපන්කො. උබත් දැනගන්න ඕනේ බන් ඒ මිනිස්සුන්ව දැනුවත් කරලා තියන්න. මම නම් අපෙ අම්මටයි තාත්තටයි කිසිම දේකට අත්සන් කරන්න එපා කියලයි තියෙන්නෙ. විශේශයෙන් ඉන්ටෙර්නෙට් ටීවී කෝල් කියා ගෙන එන උන්ව ගේට්ටුවෙන් මෙහා ගන්නෙ නෑ. පුතා නෑ කියලා හරවලා යවනවා.



ube amma babek da oii?
ube ammage bellata pihiyak thibba da sign karanna kiyala?
ube ammata kiyapan dan nikan babek wage hasirenna epa kiyala. lol, Dialog ekata banala wadak na, thge ammata banapan.
රවට්ටලා දෙන එක උන්ගෙ දක්ශතාවයක්. උබගෙ අම්මගෙ අසරනකම හරි නොදැනුවත්කම හරි නීතියට අදාල නෑ. දැන් ඉතින් ගෙවපන්කො. උබත් දැනගන්න ඕනේ බන් ඒ මිනිස්සුන්ව දැනුවත් කරලා තියන්න. මම නම් අපෙ අම්මටයි තාත්තටයි කිසිම දේකට අත්සන් කරන්න එපා කියලයි තියෙන්නෙ. විශේශයෙන් ඉන්ටෙර්නෙට් ටීවී කෝල් කියා ගෙන එන උන්ව ගේට්ටුවෙන් මෙහා ගන්නෙ නෑ. පුතා නෑ කියලා හරවලා යවනවා.

බිල අර ගාන එනවා ඇත්තේ අර දුන්න ෆෝන් එකේ වටිනාකමත් කැපිලා වෙන්න ඇති
පව් බන් වයසක මිනිස්සු ඕවට අහුවෙනවබන් සේල්ස් රෙප් බුවාලගේ තොරොම්බල් කතාවලට. ඇත්තම කියන්න භාණ්ඩ මිලදීගනීම් කතන්දරවලදී අපිත් අහුවෙන අවස්ථා නැතුවාම නෙමෙයි.උන් කරකවල අතාරිනකොට.
![]()
dialog ekata gihin connection eka disconnect karanna barida ?
පැන්ෂන් එකට දීලා තියෙන්නේ මගේ අම්මා මගේ Phone Number එක Dialog එකෙන් මට Call එකක් ආවා මගේ අම්මා ගේ නම කියලා මම අම්මට Phone එක දුන්නා ස්පිකර් ඔන් කරලා ඌ කියනවා Phone එකයි සිම් එකයි නොමිලේ දෙනවා කියලා. මමනම් අම්මට කිව්වා ගන්න එපා කියලා ඕකුන් පැන්ෂන් එකෙන් අරකටයි මේකටයි කියලා සල්ලි කපයි කියලා.
සමහර විට උබේ අම්මට කතා කරන්න ඇත්තේ නොමිලේ දෙනවා කියලා අහලා බලපන් නිකන් ම අහු වෙන්න ඇති

ෆෝන් එකේ ගාන මාස 5-6ක් යනකොට කපාගනියි ඊට පස්සෙ මාසෙ බිල විතරනෙ..උබ අම්මට හොඳ ෆෝන් එකකුයි කනෙක්ෂන් එකකුයි කලින් අරන් දුන්නනම් ඔහොම වෙන්නෙ නෑනෙ හිටං![]()

ඉතිං ආකේඩ් එකකට ගිහින් ඕක අවලංගු කරගන්න

බූතයා;22921743 said:ehema awashyathawak tibbet na bn aran dena. illuwa nm ekenma aran denawane., aruge promotion parata ahu wela![]()

ෆෝන් එක නොමිලේ කියන එක තමා පොයින්ට් එක..රැවටීමක් තමා හැම මාසෙම ඒකෙ ගානත් කපාගන්නව කියන එක![]()
250*24=6000බූතයා;22921720 said:un kiyanawa bn masika bila wage 24 gunayak (contact gahapu 2 years) gewala disconect karan 4n eka vitarak gannalu