Dialog Pakku

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    රවට්ටලා දෙන එක උන්ගෙ දක්ශතාවයක්. උබගෙ අම්මගෙ අසරනකම හරි නොදැනුවත්කම හරි නීතියට අදාල නෑ. දැන් ඉතින් ගෙවපන්කො. උබත් දැනගන්න ඕනේ බන් ඒ මිනිස්සුන්ව දැනුවත් කරලා තියන්න. මම නම් අපෙ අම්මටයි තාත්තටයි කිසිම දේකට අත්සන් කරන්න එපා කියලයි තියෙන්නෙ. විශේශයෙන් ඉන්ටෙර්නෙට් ටීවී කෝල් කියා ගෙන එන උන්ව ගේට්ටුවෙන් මෙහා ගන්නෙ නෑ. පුතා නෑ කියලා හරවලා යවනවා.


    Anna hari ban
    Thawa salesman karayo amu horu
    Ganna epaa patta palte
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    බූතයා;22921720 said:
    un kiyanawa bn masika bila wage 24 gunayak (contact gahapu 2 years) gewala disconect karan 4n eka vitarak gannalu

    uba dialog head office ekata katha karala ahapan maseta 250 nam ayi 1500 1st month kapune kiyala? samahara wita connection fee ekada danna ne? ita passe masse idan 250 , 250 kapeida danneth nane? kohomath 250 kiwwata tax eka ekathu unama 300 yawath paniyi monthly bill eka oya godak package wala ganan kiyanne tax eka add nokarane.?
     
    Last edited:

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Mail ekak dala gema illanna , kiyapu widyta wada charge krla kyla. disconnect krnna ona kiyala.

    customer care call krla karagnna ba qwa godak ewa mail dala mam karagana thywa Dialog eke
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Mail ekak dala gema illanna , kiyapu widyta wada charge krla kyla. disconnect krnna ona kiyala.

    customer care call krla karagnna ba qwa godak ewa mail dala mam karagana thywa Dialog eke

    ඔකුන් මේල් වලට උත්තර එවන්නේ නැහැ බං
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Machan oka karanne dialog outsource company ekakin. direct dialog eken neme. oyage location koheda? help ekak karannam puluwan nam. samurdhi thiyana ayta dunna dan masa 4ta withra kalin lagadi idan pension ayta denna gatte. aththtama oka ganna eka boru wedak.
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    mama gedarata kiyala thiyenne oya labai nikan denawa kiyana unwa gettuwen meahata ganna epa kiyala.
    dialog ekata gihin disconnect karapan
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ ඔය ගෙවල් වලට ඇවිල්ල ෆෝන් විකුනන්න හදන එවුන් ලෝක හොරු බන්(Dialog,Suntel,lankabell). දවසක් dialog එකෙන් කියල එකෙක්අපේ ගෙදර ඇවිල්ල තාත්තගෙ ඇඟේ ෆෝන් එකක් ගහන්න හැදුව පැය බාගයක් විතර කරදර කරා ගන්නම කියල. පස්සෙ බැරිම තැන මම ගිහිල්ල බැනල පන්නගත්තෙ උන්ව.........
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බූතයා;22921720 said:
    un kiyanawa bn masika bila wage 24 gunayak (contact gahapu 2 years) gewala disconect karan 4n eka vitarak gannalu

    බූතයා;22921732 said:


    ow bn. okunge hati dannawane. okkoma nomile maseta 250ka podi rental ekak gewana tiyene kiyala dila gihin tiyene.
    thawa kamak na ban service ekak dila bill kara nm. dawas 7kata kalin baladdi bila 103, 5kata kalin baladdi bila 750i, ada baladdi 1500i. :frown:

    750i kiyala bill eka dakapu dawasen passe 4n eka off karalamai tibbe.

    mun ara minissunge pansion eken kapenna contract gahala kamati kamati ganan bill karala kapagannawa bn.

    අපෝ මෙහෙමත් අහින්සක මිනිස්සුන්ගෙ ලේ උරාගෙන බොන කාලකන්නි මෙහෙම කම්පනි තමයි කුඩුකරන්න ඕන පොලුවලින් ගහල........:angry::angry::growl::dull::frown:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    pension eka ammage eaccount ekatada enne ?
    pension department ekata gihin pension eka account ekakta watenawa nam account number (bank ) eka change karanna , dailog eken awoth pollak aran gahapan redda
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ube amma babek da oii?

    ube ammage bellata pihiyak thibba da sign karanna kiyala?

    ube ammata kiyapan dan nikan babek wage hasirenna epa kiyala. lol, Dialog ekata banala wadak na, thge ammata banapan.
    uba nam lo seen ma thama. yako ahinsaka minissu owa wadiya danne na. anika un surangana katha mawala eyaata udawwak karnawa wage owa kiyanne. thoge ammata baninna one uba wage ponna patiyek haduwata:lol:
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Dialog කාලකණ්නි දැන් Data ඉවර උනාම එවන message එක එවන්නෙත් නෑ. phone එකේ තියෙන සල්ලි සේරම කැපුනාම තමා data ඉවරයි කියලා තේරෙන්නේ.:growl::growl:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අඩෝ අපේ තාත්තටත් ලියුමක් ඇවිල්ලා. ඒ මදිවට මේකලා කෝල් කරනවා දිගට හරහට. මුන් හදන්නේ කොහොමහරි ‍පෝන් සේල් කරගන්න. මං කිව්වා තාත්තට ගන්න එපා ඕක කියලා. එයාට පොඩි පෝන් එකක් තියනවා. මං දන්නවා ඕකෙන් ඕකලට පට්ට ලාබයි කියලා. සක්කිලි අහිංසක මිනිස්සුන්ව රවට්ටලා කොහොමහරි ඇගේ ගහන්නයි හදන්නේ පෙන්ෂන් එකට අරින්න...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩෝ අපේ තාත්තටත් ලියුමක් ඇවිල්ලා. ඒ මදිවට මේකලා කෝල් කරනවා දිගට හරහට. මුන් හදන්නේ කොහොමහරි ‍පෝන් සේල් කරගන්න. මං කිව්වා තාත්තට ගන්න එපා ඕක කියලා. එයාට පොඩි පෝන් එකක් තියනවා. මං දන්නවා ඕකෙන් ඕකලට පට්ට ලාබයි කියලා. සක්කිලි අහිංසක මිනිස්සුන්ව රවට්ටලා කොහොමහරි ඇගේ ගහන්නයි හදන්නේ පෙන්ෂන් එකට අරින්න...

    ඕකුන් කරදර කරනවනන් පොලිසියට කියපන්!!:frown:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    නඩුවක් දාපං අම්මට මානසික අවුලක් තියෙනවා, එකෙන් ප්‍රයෝජන අරගෙන ඒ මිනිහව රවට්ටගෙන sign කරා කියල, වන්දියක් ගනින් :rolleyes:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :yes::yes::yes:
    නඩුවක් දාපං අම්මට මානසික අවුලක් තියෙනවා, එකෙන් ප්‍රයෝජන අරගෙන ඒ මිනිහව රවට්ටගෙන sign කරා කියල, වන්දියක් ගනින් :rolleyes:
    :yes::yes: