Dialog router ගැන දන්න අය එන්න

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම ඊයෙ ඩයලොග් රවුටර් එකක් ගත්තා
    මට මේකේ පාස්වර්ඩ් යුසර් නේම් තේරෙන්නෙ නැහැ
    මම රවුටරේ යට තියෙන හැම එකක්ම ට්‍රයි කලා ඒත් හරි ගියේ නැහැ
    මට හරි එකක් හොයා ගන්න බැරි උනා
    පෝන් එක නම් පුශ් අප් බටන් එකෙන් කනෙක් කර ගත්තා
    පීසී එකට කනෙක් කරන කොට (cable use karala)
    දෙන්න ඕනෙ යුසර් නේම් පාස්වර්ඩ් කියන්නෙ මොකක්ද
    Error 651 කියලා එකක් එනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    192.168.8.1 ට log වෙන්නද ඕනෙ?
    රවුටරේ යට තියෙන ඒව වැරදි නම් අනිවා ඩයලොග් එකට කතා කරල අහන්න..
    Naha mata one ethernal cable eken router eka pc connect karanna.
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet

    ethernet connect වෙද්දි පාස්වර්ඩ් ඉල්ලන්නෙ නෑ මචන් සාමන්‍යෙන්...
    screenshot එකක් වගේ දාන්න, පාස්වර්ඩ් ඉල්ලන එකයි, error ඒකෙයි..
     
    • Like
    Reactions: manjulabw

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ethernet connect වෙද්දි පාස්වර්ඩ් ඉල්ලන්නෙ නෑ මචන් සාමන්‍යෙන්...
    Ehema nam mage pc eke prashnayak wage menna meka enne

    Network and Sharing_Win7_10.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    username, password capital simple හරියට ගැහුවද? PC එකේ අවුලක් නම් වෙන්න බෑ..
    Mama router eke back eke thiyena ewa use kala
    Othanata enneth ara 192.168.8.1 log wena kota dena ekada?
    Screenshot_20200711-064304~2.png
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Mama router eke back eke thiyena ewa use kala
    Othanata enneth ara 192.168.8.1 log wena kota dena ekada?
    ඔව්.. බොහෝ දුරට.. ෆෝන් එක වයිෆයි කනෙක්ට් කරලා, 192.168.8.1 ගහලා ඒකට ලොග් වෙන්න පුලුවන්ද බලන්න ඔය username/password වලින්..

    මන් නම් දැන් වයිෆයි වලින් කනෙක්ට් වෙන්නෙ.. ඉස්සර LAN connect වෙද්දි පාස්වර්ඩ් නම් ගහන්න කිව්වෙ නෑ..
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔව්.. බොහෝ දුරට.. ෆෝන් එක වයිෆයි කනෙක්ට් කරලා, 192.168.8.1 ගහලා ඒකට ලොග් වෙන්න පුලුවන්ද බලන්න ඔය username/password වලින්..

    මන් නම් දැන් වයිෆයි වලින් කනෙක්ට් වෙන්නෙ.. ඉස්සර LAN connect වෙද්දි පාස්වර්ඩ් නම් ගහන්න කිව්වෙ නෑ..
    Hari ela mama try karannam
     
    • Like
    Reactions: GadgetPodda

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mama router eke back eke thiyena ewa use kala
    Othanata enneth ara 192.168.8.1 log wena kota dena ekada?
    View attachment 84683

    මගේ ළඟත් ඔය රවුටර් එකම තිඑය්නවා..මගේ නම් හැබැයි default IP එක තියෙන්නේ 192.168.8.1

    කොහොමහරි රවුටර් එක Ethernet කේබල් එකෙන් PC එකට කනෙක්ට් කරලා රවුටර් එක යට ස්ටිකර් එකේ දීලා තියෙන IP එක browser එකේ ගහන්න...ඊට පස්සේ username/password අහයි..ඒකට ඔය රවුටර් එක යට ස්ටිකර් එකේම තියෙන User: "user" and Password: "<password>" ගහන්න...

    කේබල් ගහන්න බැරි නම් කෙලින්ම Wi-Fi වලින් කනෙක්ට් වෙලා (Wifi SSID එකයි Wifi Password (WLAN KEY) එකයිත් ස්ටිකර් එකේ ගහලා තියෙනවා) අර විදියට කලින් වගේම User: "user" and Password: "<password>" ගහන්න...

    ------------------

    හැබැයි ඉතින් ඉන්ටනෙට් යන්න නම් ඕකට ලොග් වෙන්න වෙලා මුකුත් කරන්න ඕනේ නැහැ සාමාන්‍යෙන්..කේබල් එක ගැහුව ගමන් හෝ WIFI වලින් කනෙක්ට් වුන ගමන් ඉන්ටනෙට් වැඩ සාමාන්‍යෙන් (connection/coverage OK නම්, ලයිට්ස් ටික හරියට පත්තු වෙනවා නම්)...උඩින් කියලා තියෙන එකට කනෙක්ට් වෙලා කරන්න තියෙන්නේ Firewall Settings, Wifi Settings, Usage Meter Settings වගේ router එකට related configurations...

    ඔය මුකුත් හරිගියේ නැත්තන් Sticker එකේ තියෙන "Reset" කියලා ලියලා තියෙන තැනට කූරක්/කට්ටක් ටිකක් වෙලා ගහලා රවුටර් එක රීසෙට් කරලා උඩින් කියපු ස්ටෙප්ස් ටික ආයි ෆොලොව් කරන්න...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Mu kiyanne 1st time connect karama samahara pc wala enawa
    restar kalama oka hari yanawa
     
    LAN walin connect wenakota password denna one na,screen shot eke thiyena widiyata connect karanna one na.
    Hari bn dan wada
    Restart kalama
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    oka aul nam huawei ekata change karaganna, habai battery ne eke phone eka wenama salli dila ekata set karanna one
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට පෙන විදිහට උබේ Router එකේ කිසි අවුලක් නැහැ Phone එකට Connect වෙලා Internet යන්න පුළුවන් කිවනේ .උබ මේකේ තියන විදිහට Adapter Settings ගිහිල්ලා උබේ Lan එක උඩ right Click කරලා Properties ගිහින් IPv4 Double Click කරලා ඒ විදිහට තියනවද බලපන් Lan Cable එක ගහපුවම Pc එකේ Port එකේ තියන කොළ තැබිලි ලයිට් Indicate වෙනවද බලපන්

    Network and Sharing_Win7_10.jpg

    Screenshot 2020-07-11 10.54.04.png

    Screenshot 2020-07-11 10.55.36.png